මෙතන එහෙම එකක් නැහැ
1. කාර් එකේ ගාන වැඩියි
2. Signal නැතුව හරවගන්න බැහැ
3. Body Balance එක නැහැ
4. Suspension හරියට වැඩ කරන්නේ නැහැ
4. Accelerator එක හිර වෙනවා
5. Software එකේ අවුල් තියනවා සෑහෙන්න
6. Start වෙන්න වෙලා යනවා
7. Battery එක Dead වෙනවා
තමන්ගේ රටේ දෙයක් උනත් මේ වගේ කාර් සල්ලි දීලා අරගෙන මැරෙන්න කවුරුවත් කැමති නැහැ![]()
වේගා කොහොමද ලංකාවේ නේ ඩිසයින් & හදන්නේ