අඩො අමෙරිකාව ජපානෙට ගහපු හැටි දැක්කා the pasific tv series එකෙන්........ඊට වඩා army power එකෙන් අඩු වියට්නාමෙන් කෑවෙ කොහොමද බං
එල මචං........ මට ගොඩක්ම දැන ගන්න ඕනෙ ඇමෙරිකාව පරද්දපු හැටි බං.......අඩො අමෙරිකාව ජපානෙට ගහපු හැටි දැක්කා the pasific tv series එකෙන්........ඊට වඩා army power එකෙන් අඩු වියට්නාමෙන් කෑවෙ කොහොමද බං

වියට්නාම් වියෙට්කොංවරුන් ගේ අරගලය, අර මහා අමෙරිකාවට විරුද්ධව කරපු, ඒක ජයග්‍රාහීව නිම කරන්න එ මිනිස්සු කොතරම් නිරා දුක්ක වින්ද ද?
රට කියන්නේ ආත්ම පරිත්‍යාගයෙන් ගොඩ නැගෙන එකක් මිස රෙද්ද පල්ලට වැටෙන එකක් නෙවෙයි කියල මේකේ ඉන්න සම-හරක් අමන මැට්ටන්ටත් තේරෙයි මේව කියෙව්වාම!
ඔය හැමදේම කලේ ඉතින් කොමියුනිස්ට්වාදය පැතිරෙන එක නතර කරන්නනේ.යුද්ධේ දිනා ගන්න බැරිවුනාට ඇමෙරිකන්කාරයෝ බලාපොරොත්තු වුන දේ සිද්ධ වුනා.වියට්නාමයෙන් එහාට කොමියුනිස්ට්වාදය පැතිරුණේ නෑ.