වියට්නාම් S5 ෆෝන් හොදයිද??

Desent dogs

Active member
  • Oct 13, 2013
    273
    94
    28
    වියට්නාම් S5 ෆෝන් හොදයිද??

    Screenshot4_zps6a0ce2eb.png


    මචං මේ වියට්නාම් S5 ෆෝන් හොදයිද?? ඇයි මෙච්චර අඩුවෙන් දෙන්නේ?? උබල ගත්ත කවුරුහරි ඉන්නවද?? මම ගන්න යන්නේ.. අවුලක් නැද්ද??? :dull::dull::dull::angry:
     
    • Like
    Reactions: hiphoprock

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Samsung Original phones gahanne, Vietnam.(ewa thamai 70-80) anith ewa Korean and china.(low cost)
     
    Last edited: