වියට්නාම යුද්ධයේ තවත් එක් ඛේදවාචකයක් - ඒජ&#350

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :sorry::sorry: අම්මොහ් බං පිස්සු හැදෙනවා මේක දන්නේ අද.. ඇමරිකාව කියන්නෙ මහ කැ# රටක් :sorry:

    You must spread some Reputation around before giving it to s.a.s again.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ඇමරිකන් ෆිල්ම් වල උනත් තාමත් ගහනවනේ වියට්නාමෙට. බලන එකා බ්‍රේන්වොෂ් කිරිල්ලක් නෙ තියෙන්නේ. වියට්නාමේ ඉන්නේ මෙලෝ රහක් නැති මැරයෝ. ඇමරිකාවෙන් තනි මිනිහා ගිහින් වියට්නාමේ උන් ඔක්කොම මරලා මොකෙක් හරි බේරන් එනවා.චක් නොරිස් වගේ එකෙක් තමා වීරයා. ෆිල්ම් එක බලන උනටත් වීරයා තමා ඇමරිකන් කාරයා :rofl:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඇමරිකන් ෆිල්ම් වල උනත් තාමත් ගහනවනේ වියට්නාමෙට. බලන එකා බ්‍රේන්වොෂ් කිරිල්ලක් නෙ තියෙන්නේ. වියට්නාමේ ඉන්නේ මෙලෝ රහක් නැති මැරයෝ. ඇමරිකාවෙන් තනි මිනිහා ගිහින් වියට්නාමේ උන් ඔක්කොම මරලා මොකෙක් හරි බේරන් එනවා.චක් නොරිස් වගේ එකෙක් තමා වීරයා. ෆිල්ම් එක බලන උනටත් වීරයා තමා ඇමරිකන් කාරයා :rofl:

    ඇමෙරිකාව කාපු කෑම ගැනත් ත්‍රෙඩ් එකක් දාන්න ඕනා:P
     
    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    එහි අඳුරු ප්‍රතිඵල දැනටත් එහි මිනිසුන් භුක්ති විඳිනවා.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Vietnamese la kiyanne Ballo,Pooso kana jara jathiyak.

    Vietnam wala mas kana ewun kemathi lu sathawa live gedara genath maran kanna

    Vietnam wala Pigs lawa transport karana heti balapan kakul 4 bedala eka gode dala

    China idan Japan walata yanakan Asia we inne maha jara minissu.

    Den hebei American,Europe thamai Vietnam karayage hodama friends. China/Russia newei.
     
    Similar threads