
අම්මොහ් බං පිස්සු හැදෙනවා මේක දන්නේ අද.. ඇමරිකාව කියන්නෙ මහ කැ# රටක් 

bump +
Thanks for sharing ___+++++++___rep
14+ thanks for sharing...
TFS ...
Good post..!
Tfs bro!
ඇමරිකන් ෆිල්ම් වල උනත් තාමත් ගහනවනේ වියට්නාමෙට. බලන එකා බ්රේන්වොෂ් කිරිල්ලක් නෙ තියෙන්නේ. වියට්නාමේ ඉන්නේ මෙලෝ රහක් නැති මැරයෝ. ඇමරිකාවෙන් තනි මිනිහා ගිහින් වියට්නාමේ උන් ඔක්කොම මරලා මොකෙක් හරි බේරන් එනවා.චක් නොරිස් වගේ එකෙක් තමා වීරයා. ෆිල්ම් එක බලන උනටත් වීරයා තමා ඇමරිකන් කාරයා![]()