වියත්මග කොට උඩ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    වියත්මග කොට උඩ

    වියත් මග
    සමස්ත ලංකා ශාන්තිකර්න්ම කරුවන්ගේ සංගමය
    සමස්ත ලංකා දේශීය මත්පැන් නිෂ්පාදකයන්ගේ සංගමය
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    වෙනදට ත්‍රෙඩ් එකෙක් දාලා තත්පරෙන් කෙමන්ට් දාන එරෝසන්ලා දත් කිබුල්ලා අද කෝ ..........

    උබල නැතිව දැන් මේක මළගෙයක් වගේ

    යකුනේ තව කල් තියෙනවා
     
    • Like
    Reactions: -333-

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    වියත් මග
    සමස්ත ලංකා ශාන්තිකර්න්ම කරුවන්ගේ සංගමය
    සමස්ත ලංකා දේශීය මත්පැන් නිෂ්පාදකයන්ගේ සංගමය

    bump
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වෙනදට ත්‍රෙඩ් එකෙක් දාලා තත්පරෙන් කෙමන්ට් දාන එරෝසන්ලා දත් කිබුල්ලා අද කෝ ..........

    උබල නැතිව දැන් මේක මළගෙයක් වගේ

    යකුනේ තව කල් තියෙනවා

    :D:D:D
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    වියත් මග
    සමස්ත ලංකා ශාන්තිකර්න්ම කරුවන්ගේ සංගමය
    සමස්ත ලංකා දේශීය මත්පැන් නිෂ්පාදකයන්ගේ සංගමය

    ජැක්සන් ඇන්තනි.....
    දයාන් ජයතිලක​.....
    චන්න ජයසුමන​...

    මීටත් වඩා ලොකු වහල්ලු හිටියද කියල සැකයි....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    වෙනදට ත්‍රෙඩ් එකෙක් දාලා තත්පරෙන් කෙමන්ට් දාන එරෝසන්ලා දත් කිබුල්ලා අද කෝ ..........

    උබල නැතිව දැන් මේක මළගෙයක් වගේ

    යකුනේ තව කල් තියෙනවා

    කොළඹ කිට්ටුව ගොට්ටාගේ රැලියකට ගිහින් ඇති :D
     
    • Like
    Reactions: skymicro

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජාතියේ පැලෝපියාට කෙලෙව්වේ හිස්බුල්ලාද??? පව් මෙයා!
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18

    වියත් මග
    සමස්ත ලංකා ශාන්තිකර්න්ම කරුවන්ගේ සංගමය
    සමස්ත ලංකා දේශීය මත්පැන් නිෂ්පාදකයන්ගේ සංගමය

    HOdawede MUn gotata kade giya gonnu tika.. Desapalanikawa yahpath bawitayak tiyana ANURA ekka mahansi unanam hitatath loku sena simak wei.. but now too late ... Wikalpaya kiyala inna gon relatama kade giya...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    HOdawede MUn gotata kade giya gonnu tika.. Desapalanikawa yahpath bawitayak tiyana ANURA ekka mahansi unanam hitatath loku sena simak wei.. but now too late ... Wikalpaya kiyala inna gon relatama kade giya...

    මචං ඔය ඉගෙන ගත්තු උගත් කියන පිරිසක් ඉන්නවා නේද උන්ව තමයි ලේසියෙන්ම අන්දන්න පුළුවන්
    උදා ඩොක්ට කෙනෙක් කාර් එක කැඩිලා ගරාජ් එකට ගියහම එතන ගෝලය උව හාවා කරගන්නවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    එරෝසන් දත් කිබුලා උබල බය නැතිව හිටපල්ලා
    ඉස්සර වගේ කුණුහරුප කියලා සජිත්ට බැනපල්ලා මොකද සජිත් සුදු වැන් බොලගේ ගෙවල් වලට එවන්නේ නෑ
    ගොට පැරදුනා කියලා උබල ඒ මිනිහව තනි කරන්න එපා මිනිහ පපුවේ අමාරු කාරයා .
    බලපන් අද එලකිරිය අමු සොහොනක් වගේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    අපි එහෙනම් සජිත්ට ඡන්දෙ දෙන්නද? හාද?:D:D:D:D

    එපා කලින් හිතාගත්තු පපුවේ අමාරු කාරයටම දෙන්න
    මොකද දැන් ගේම ගහලා ඉවරයි
    වහල් චන්ද ලොකුවට ඕනේ වෙන්නේ නෑ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    එම්බල විදග්ධ පුක් ශෝධකය
    මේ දෙස විචාරා සත්‍ය අවබෝධ කොට ගනුය
    පුක් සේදීමෙන් ඉවත්ව යහපත් ජීවතයක් ගත කිරීමට ඉටා ගනුය

    https://www.facebook.com/jayasumanachanna/posts/2555311091460286
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එම්බල විදග්ධ පුක් ශෝධකය
    මේ දෙස විචාරා සත්‍ය අවබෝධ කොට ගනුය
    පුක් සේදීමෙන් ඉවත්ව යහපත් ජීවතයක් ගත කිරීමට ඉටා ගනුය

    https://www.facebook.com/jayasumanachanna/posts/2555311091460286

    bump:lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    විදග්ධ පුක් ශෝධක
    මොනවද බං මේ උඹ කොරගත්තේ...
    ඇදගෙන නෑවා නේද ආයිමත් සැරයක්...

    https://www.facebook.com/jayasumanachanna/videos/2556240108034051/?t=0