වියත්මග නාගත් අවස්ථාවක්

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,130
    3,986
    113
    අයින් කරන්න පුළුවන් නම් ඇයි අයින් නොකර අනිවාර්ය නිවාඩු යැවුවේ.
    ගණන් ගන්න එපා බං. සජිත් මොහමඩ් එක්ක රවුෆ් හකීම් ගෙන්න බැරිවෙච්ච එකට තාම අඬනවා. පාන්දරම එක එකවුන්ට් එකකින් මඩගහනවා. දවල් වෙද්දී අනික් ඒවැයින් කමෙන්ට් කරනවා. හවස් වෙද්දී වෙන එකකින් එනවා. හොඳටම රිදුනහම එහෙම තමයි. :rofl: :rofl: :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    අයින් කරන්න පුළුවන් නම් ඇයි අයින් නොකර අනිවාර්ය නිවාඩු යැවුවේ.
    අයින් කරන්න ජනාදිපතියට තිබ්බ ඕනකමක් නේද තිබ්බේ ? පාර්ලිමේන්තුවට ඕන කමක් තිබ්බේ නෑ ..
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    119558216_4093921807313316_5236217220272058278_o.jpg

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොලිස්පති අයින් කරන්ඩ බැරි ඌ 19 ‍යටතේ ඌව අයින් කරන්ඩ එපා කියල නඩු දාල තියෙන නිසා..කවද හරි නඩුව අහල ඉවර වෙනකන් ඌ තමා 19 තිබ්බොත් පොලිස්පති.. ගු ඇන් පි ගොන් බඩු හර්ශලගෙ ලනු කන එක කවදා නවත්තයිද මන්ද...

    තෙර්ඩ් එකේ නම වෙනස් කරපන් හරශ නාගත්ත අවස්තාවක් කියල..

    අයින් කරන්න ජනාදිපතියට තිබ්බ ඕනකමක් නේද තිබ්බේ ? පාර්ලිමේන්තුවට ඕන කමක් තිබ්බේ නෑ ..
    19 තියෙනකන් කාටවත් අයින් කරන්ඩ බැ, පුජිතය නඩු දාල තියෙන්නෙ උබලත් මේ එකම කියෝනව නොදන්න තොත්ත බබාල වගේ මායම් දාන එකේ සිමාවක් තියාගෙන පිරිමි වගේ හැසිරියල්ල බන්..මොනද මේ හැමදාම එකම කියෝනව දන්නෙ නැ වගේ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    19 තියෙනකන් කාටවත් අයින් කරන්ඩ බැ, පුජිතය නඩු දාල තියෙන්නෙ උබලත් මේ එකම කියෝනව නොදන්න තොත්ත බබාල වගේ මායම් දාන එකේ සිමාවක් තියාගෙන පිරිමි වගේ හැසිරියල්ල බන්..මොනද මේ හැමදාම එකම කියෝනව දන්නෙ නැ වගේ...
    එහෙම මගුලක් නෑ බන් . හොදට හොයල වරෙන්. 2002 Removal of Officers (Procedure) Act එකේ විදියට තමයි ඒක කරන්න පුලුවන් .රෙද්දේ 19ක් අදාල නෑ . මම කිව්වේ කලින් පොලිපති ඉවත් කරන්න කට්ටියට ඕන කමක් තිබ්බේ නෑ කියලා. රනිල්ට ඕන කම තිබ්බේ තියාගන්න . ඒකයි නීති තර්ක දදා තීරණයක් ගත්තේ නැත්තේ. ජනාදිපතිට ඕන ඕන මගුල කරන්න පුළුවන් නම් මොන ල්බ්බටද තව 225ක් නඩත්තු කරන්නේ ?
    තොත්ත බබාලු, මායම් ලු උබේ ඔලුවේ තියන ඒවා වෙන එකෙක්ට කියපන් ගිහින් .. මම එහෙම ලබ්බක් කිව්වේ නෑ :lol:

    කියවපන් ...................

    https://www.srilankalaw.lk/Volume-V...02.,connected therewith or incidental thereto.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අයින් කරන්න ජනාදිපතියට තිබ්බ ඕනකමක් නේද තිබ්බේ ? පාර්ලිමේන්තුවට ඕන කමක් තිබ්බේ නෑ ..
    එහෙම මගුලක් නෑ බන් . හොදට හොයල වරෙන්. පොලිස්පති පත් කිරීම, ඉවත් කිරීමේ බලය තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාවට. මම කිව්වේ කලින් පොලිපති ඉවත් කරන්න කට්ටියට ඕන කමක් තිබ්බේ නෑ කියලා. රනිල්ට ඕන කම තිබ්බේ තියාගන්න . ඒකයි නීති තර්ක දදා තීරණයක් ගත්තේ නැත්තේ. ජනාදිපතිට ඕන ඕන මගුල කරන්න පුළුවන් නම් මොන ල්බ්බටද තව 225ක් නඩත්තු කරන්නේ ?
    තොත්ත බබාලු, මායම් ලු උබේ ඔලුවේ තියන ඒවා වෙන එකෙක්ට කියපන් ගිහින් .. මම එහෙම ලබ්බක් කිව්වේ නෑ :lol:

    විවස්තාදායක සබාව අභියෝගයට ලක් කරල තමයි පුජිතය නඩු දාල තියෙන්නෙ... ජනාධිපතිට බලය තිබ්බනම් කාටවත් නඩු දාන්ඩ බැ , ඕක තේරුම් ගන්ඩ බැනෙ උබලට බබාල වගේ කියෝනව..

    රටම දන්නවනෙ පුජිතය නඩු දාල තියෙන්නෙ, වැඩ බලන පොලිස්පති කෙනෙක් ඉන්නෙ, අරුව එලෝ ගන්ඩ බැරුව ඉන්නෙ කියල..මොනාද මේ තවත් කියෝන Hඅරුප.. යකෝ මොකක් Hඅරි පදනමක් ඇති දෙයක් නම් කියෝපල්ල අවුලක් නැ ඒත් කිසිම පදනමක් නැthi හොදටම දන්න දේවල් නොදන්නව වගේ වේස මායම් දදා දගලන්නෙ ඇයි??????

    විවස්තාදායක සබාවෙ 225ක් නැනෙ ඉන්නෙ සුලු පිරිසක්,මොනාද ඒකෙ 225 ගැන කියවන්ඩ තියෙන්නෙ???? ලැජ්ජාව කියන දේ ඇත්තෙම නැද්ද උබලට එකම කියෝ කියෝ ගෑනු වගේ මායම් දානව මොනාද මේ පො&[¥ තෙර්ඩ් පො&-+ පොස්ට් නිදාගනිල්ල වැඩක් නැත්තන් ඒක නම්බුයි..

    දැන් රනිලුත් නැ සිරත් නැ ඒත් දැනටත් පොලිස්පති පුජිත ..නව රජයක් ආවත් අයින් කරන්ඩ බැ 2/3 බලයක් තිබ්බත් අයින් කරන්ඩ බැ 19 තියෙනකන් ඕක තේරුම් නොගෙන බබාල වෙන්ඩ එපා බන් ලැජ්ජයි..
     
    • Haha
    Reactions: dhanuka kumara

    ව්‍යවස්ථාදායක සභාව අභියෝග කරල තමයි නඩු, උබ හරි. මම එතන වරද්දල තිබ්බ. ඔකේ බලය තියෙනෙනේ 2002 5 විදියට . කොහොමත් මහින්දටවත් එහෙම බලයක් තිබිල ඒක 19න් ඉවත් කරල නෑ බන්.

    https://www.srilankalaw.lk/Volume-V...02.,connected therewith or incidental thereto.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ව්‍යවස්ථාදායක සභාව අභියෝග කරල තමයි නඩු, උබ හරි. මම එතන වරද්දල තිබ්බ. ඔකේ බලය තියෙනෙනේ 2002 5 විදියට . කොහොමත් මහින්දටවත් එහෙම බලයක් තිබිල ඒක 19න් ඉවත් කරල නෑ බන්.

    https://www.srilankalaw.lk/Volume-V...02.,connected therewith or incidental thereto.
    2002 5මොනා තිබ්බද කියල නම් මම දන්නෙ නැ..ඒත් 19 තියෙනකන් පොලිස්පති පුජිත කියල නම් මම දන්නව..19 තියෙන ලොකුම හිඩස තමයි කොමිසම නිකන් පුස් ආයතනයක් විම ඔනෙම එකෙක් කොමිසමය නඩු දාපු ගමන් තින්දුව එනකන් සදාකල් ඉන්ඩ පුලුවන් ..

    View attachment 93681

    වියත් මග ජෝකර්ස්..

    උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද කොහෙන් හරි කෑල්ලක් අල්ලන් දුවන් එනව ඔක්කොම කියෝල ඉදපන් බුරුවො මුලින්ම ගස් ගොනා

    පත්තරේ යන ඔක්කොම වෙනවද පොන්ස්..මොකක් හරි නිවුස් එකක් දැක්ක ගමන් දුවන් එනව ආත බුත නැතුව ගු ඇන්පි ගොන් බඩු කියන්නෙ නිකන්ද තොපිට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    2002 5මොනා තිබ්බද කියල නම් මම දන්නෙ නැ..ඒත් 19 තියෙනකන් පොලිස්පති පුජිත කියල නම් මම දන්නව..19 තියෙන ලොකුම හිඩස තමයි කොමිසම නිකන් පුස් ආයතනයක් විම ඔනෙම එකෙක් කොමිසමය නඩු දාපු ගමන් තින්දුව එනකන් සදාකල් ඉන්ඩ පුලුවන් ..
    එහෙම එකක් නෑ බන් ..
    19 නිසා වෙනස් උන දෙයක් නෑ ..මම කිව්වේ මෙතන ඔය හර්ෂය කියන දේ හරි.

    "
    පොලිස්පතිවරයා ඉවත් කිරීමේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුල පොලිස්පතිවරයා ඉවත් කිරීම පිලිබද ප‍්‍රතිපාදන සඳහන් නොවේ. පොලිස්පතිවරයාව හා නීතිපතිවරයාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාල වන්නේ 2002 අංක 5 දරණ නිළධාරීන් ඉවත් කිරීම(කාර්ය පටිපාටිය) Removal of Officers (Procedure) Act, පනත අනුවය.

    එකී පනත අනුව නීතිපතිවරයා හෝ පොලිස්පතිවරයාව ඉවත් කර හැක්කේ පනතේ 2 වන වගන්තියේ දක්වන හේතුවක් නිසා පමණි. එවැනි හේතුවක් මත පොලිස්පතිවරයා ඉවත් කිරීම ආකාරයන් දෙකකට කල හැකිය.

    ජනපති විසින් පොලිස්පතිව ඉවත් කිරීම

    පළමුවන ආකාරය-ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව ඉවත් කිරීම

    පනතේ 3වන වගන්තියේ දක්වන හේතූන් අතරින් පහත සදහන් කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සෑහීමටකට පත්විය හැකි හේතු පවතින්නේ නම් පොලිස්පතිවරයාව ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත. එම කරුණු වන්නේ,

    1 ඔහුට එරෙහිවවස්තුභංගත්වයට පත්වී ඇති බවට නඩු තීන්දුවක් පැවතීම
    2 ශාරීරික හෝ මානසික රෝගීභාවය නිසා සිය තනතුර දැරීමට නොහැකිවීම
    3 සාදාචාරාත්මක වරදක් රාජද්‍රොහීත්වය හෝ අල්ලස පිලිබද වරදකට වරදකරු වීම
    4 ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අහිමිවීම

    පාර්ලිමේන්තුවේ තීරණයක් මත ඉවත් කිරීම

    දෙවන ආකාරය- පාර්ලිමේන්තුවේ තීරණයක් මත ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව ඉවත් කිරීම

    පොලිස්පතිවරයා විසින් පහත සදහන් වරදක් කර ඇති අවස්ථාවකදී

    1 දුෂණ හෝ විෂමාචාරය පිලිබද වරදකරුවෙකු වීම
    2 තනතුර අවභාවිතා කිරීම පිළිබද වරදකට වරදකරුවෙකු වීම
    3 සිය රාජකාරිය නොසලකාහැරීම පිළිබද වරදකරුවෙකුවීම
    4 සිය ධූරය පක්‍ෂපාතීව යොදාගැනීම පිලිබද වරදකට වරදකරුවීම

    පාර්ලිමේන්තුවට පොලිස්පතිවරයාව ඉවත් කිරීම පිලිබදව තීරණයක් ගත හැකිය. එවැනි අවස්ථාවකදී අනුගමණය කල යුතු ක‍්‍රියාමාර්ග වනුයේ,

    1 මන්ත‍්‍රීවරුවරුන් 1/3 කට අඩු නොවන මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් අත්සන් කරන ලද පොලිස්පතිවරයාව ඉවත් කිරීම සම්බන්ධ පරීක්‍ෂණ කමිටුවක් පත් කරන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

    2 පාර්ලිමේන්තුවේ බහුතර ඡුන්දයෙන් එවැනි කමිටුවක් පිහිටිවිය යුතු බවට යෝජනාව සම්මත කිරීම

    3 මෙම පරීක්‍ෂණ කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු සිටිය යුතු අතර සභාපතිවරයාව අගවිනිසුරුවරයා විසින් නම්කරන ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයක,ු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ කථානායකවරයා විසින් අගමැති හා විපක්‍ෂනායක විමසා පත් කරනු ලබන නීතිය හෝ රාජ්‍ය පරිපාලන කලමණාකරණය පිලිබද විද්වතෙකුගෙන් සමන් විය යුතුය.

    4 එම පරීක්‍ෂණ කමිටුව විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීමේ තීරණයක් ලබාදුන් පසුව එකී එකී තීරණය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව එය ජනාධිපතිවරයාට යොමුකිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම සිදුකරනු ලැබේ.

    සේවය අත්හිටුවීම හා අනිවාර්ය නිවාඩු යැවීම

    සේවය අත්හිටුවීම හෝ අනිවාර්ය නිවාඩු යැවීම සේවයෙන් ඉවත් කිරීමක් නොවන ඒ පිළිබද ප‍්‍රතිපාදන ඉහතකී පනතේ අන්තර්ගත නොවේ. එවැනි කාර්යයන් ආයතන සංග‍්‍රහය යටතේ සිදුකල හැකිය."
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර

    සිරිසේනයා කියලා නේ වගකීම පොලිස්පතිට ගන්න ඌට විශේශ වරප්‍රසාද දෙන්නම් කියලා.. අද අයි.ට්.එන් නිව්ස් ලයින් එකේ දැක්කේ මම.. සිරිසේනයා උල තියන්න ඕන මිනිමරුවා..

    දැන් නාකි මයින පිටිපස්සෙ හැන්ගිලා ඉන්නවා
     
    පිස්සුනෙ 19ට කලින් පොලිස්පති පත් කරන්ඩයි අයින් කරන්ඩ බලේ තිබ්බෙ ජනාධිපතිට,
    ඒ බලය 19යෙන් කොමිසමට දැම්ම, කොමිසම අධිකරනයට යටත් පුජිත ඒකෙන් නඩු දැම්ම, කොහොමද හරශ හරි වෙන්නෙ හර්ශ වැරදියි...19 කලින් පුජිතට නඩු දාල පොලිස්පති කමේ ඉන්ඩ බැ ජනාධිපති අයින් කරාම අකුලගෙන යන්ඩ ඔනෙ..හර්ශ වැරදියි කොහොමද හරි වෙන්නෙ..
     
    • Like
    Reactions: dhanuka kumara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    පිස්සුනෙ 19ට කලින් පොලිස්පති පත් කරන්ඩයි අයින් කරන්ඩ බලේ තිබ්බෙ ජනාධිපතිට,
    ඒ බලය 19යෙන් කොමිසමට දැම්ම, කොමිසම අධිකරනයට යටත් පුජිත ඒකෙන් නඩු දැම්ම, කොහොමද හරශ හරි වෙන්නෙ හර්ශ වැරදියි...19 කලින් පුජිතට නඩු දාල පොලිස්පති කමේ ඉන්ඩ බැ ජනාධිපති අයින් කරාම අකුලගෙන යන්ඩ ඔනෙ..හර්ශ වැරදියි කොහොමද හරි වෙන්නෙ..
    එහෙම ජනාදිපති බලෙන් අයින් කරේ නෑ බන්. ඒ කාලේ මහින්දයට තිබ්බ බලේ එක්ක ඌ බය කරාම තමන්ම අස් වෙනවා වගේ වැඩක් වෙන්න ඇති. නැත්නම් ඉතින් ඕක තමයි අර හර්ශයත් කියපු 2002 ක්‍රියාපටිපාටිය.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    පිස්සුනෙ 19ට කලින් පොලිස්පති පත් කරන්ඩයි අයින් කරන්ඩ බලේ තිබ්බෙ ජනාධිපතිට,
    ඒ බලය 19යෙන් කොමිසමට දැම්ම, කොමිසම අධිකරනයට යටත් පුජිත ඒකෙන් නඩු දැම්ම, කොහොමද හරශ හරි වෙන්නෙ හර්ශ වැරදියි...19 කලින් පුජිතට නඩු දාල පොලිස්පති කමේ ඉන්ඩ බැ ජනාධිපති අයින් කරාම අකුලගෙන යන්ඩ ඔනෙ..හර්ශ වැරදියි කොහොමද හරි වෙන්නෙ..

    පෲෆ්ස් දාපන් තෝ කියන ඒවා විශ්වාස කරන්න තෝ නාකි මයිනගේ මෝඩ පුතාද? කොහෙද තිබ්බේ ජනාදිපතිට තනි බලයක් පොලිස්පති අයින් කරන්න?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම ජනාදිපති බලෙන් අයින් කරේ නෑ බන්. ඒ කාලේ මහින්දයට තිබ්බ බලේ එක්ක ඌ බය කරාම තමන්ම අස් වෙනවා වගේ වැඩක් වෙන්න ඇති. නැත්නම් ඉතින් ඕක තමයි අර හර්ශයත් කියපු 2002 ක්‍රියාපටිපාටිය.
    පූස මැටියෙ හරි කමක් නැ මීයො අල්ලනවනම් .. මොකක් මහින්දගෙ නමක් එන්නෙ මේ රටේ මහින්දට කලින් උන්න විධායක ජනාධිපතිවරු 4ක් ..ඔය කිසිම කෙනෙක්ගෙ කාලෙ ඔහොම දෙයක් උනේ නැනෙ..

    මහින්දගෙ නම විතරක් මතක් වෙන එකත් පුදුමයි නේද ,උබලගෙ තියෙන්නෙ බන් නොහැකියාව වහ ගන්ඩ කියන වැල් බයිල විතරයි,

    හර්ශල කටට එන එන ගොන් කතා කියුවම ඒව සාධාරනය කරන්ඩ හදන්ඩ එපා තේරුමක් නැ උන් ෆේල් උන් උන්ගෙ වගකීම ඉටු කරේ නැ..උන් ඇමතිලනෙ බෝම්බ ගහාකන් බලන් උන්න, දැන් එනව කියවන්ඩ, හරිනම් හර්ශල දේශපාලනයෙන් ඉල්ලා අස් වෙන්ඩ ඔනෙ ..
     
    • Like
    Reactions: dhanuka kumara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    පූස මැටියෙ හරි කමක් නැ මීයො අල්ලනවනම් .. මොකක් මහින්දගෙ නමක් එන්නෙ මේ රටේ මහින්දට කලින් උන්න විධායක ජනාධිපතිවරු 4ක් ..ඔය කිසිම කෙනෙක්ගෙ කාලෙ ඔහොම දෙයක් උනේ නැනෙ..

    මහින්දගෙ නම විතරක් මතක් වෙන එකත් පුදුමයි නේද ,උබලගෙ තියෙන්නෙ බන් නොහැකියාව වහ ගන්ඩ කියන වැල් බයිල විතරයි,

    හර්ශල කටට එන එන ගොන් කතා කියුවම ඒව සාධාරනය කරන්ඩ හදන්ඩ එපා තේරුමක් නැ උන් ෆේල් උන් උන්ගෙ වගකීම ඉටු කරේ නැ..උන් ඇමතිලනෙ බෝම්බ ගහාකන් බලන් උන්න, දැන් එනව කියවන්ඩ, හරිනම් හර්ශල දේශපාලනයෙන් ඉල්ලා අස් වෙන්ඩ ඔනෙ ..

    මම උබට source එකත් එව්වා.. සිංහල තේරුමත් එව්වා. මට එවපන් උබ කියන 19 නිසා වෙනස් උන හැටි ලියවිලා තියන තැන...
    දන්නේ නැති නිසා අහන්නේ.. මහින්දගේ නම කිව්වේ බන් වෙන මගුලකට නෙවෙයි. ඔය 2002 procedure එකට අදාලව රට පාලනය කරේ වැඩිම මහින්ද තමයි.. :) මගේ නොහැකියාව නම් උබේ හැකියාව, දේශපාලන සම්බන්දකම් පාවිච්චි කරලා 19ට කලින් ජනාදිපතිගේ මොන තනි බලයටද ඕන ඕන විදියට පොලිස්පති අයින් කරන්න පුලුවන් උනේ කියලා තියන තැනකින් දාපං.............. මට ඔය දැන් ඉන්න උනුත් එකයි කලින් හිටපු උනුත් එකයි. එක එක උන්ට කඩේ යන එක නවත්තපු දවසට උබ මේ විදියට එරෙන්නේ නෑ එරෝ .
     
    Last edited: