වියත් මග 😌 - Ep. 02

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    me ekekwath wiyath mage un nemeine
    menna anurayyage thawa tom pachayak ahan inna
    hodata heda weda dala kiyanawa ubalath his mudunin piligannawa 😅

    https://elakiri.com/threads/උම්ම-ඵකක්-දෙන්න-අැති-මම-දැක්කෙ-නෑ-අනුර-කුමාර😂😂.1947112/

    මේ පාර එපිසෝඩ් එක DARK වගේ .. meme එක තේරුම් ගන්න "කල්පනා කරලා බලන්න"(වරහන් ඇතුලේ ගජබින්න හස්ත මුද්‍රාව)
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මේ පාර එපිසෝඩ් එක DARK වගේ .. meme එක තේරුම් ගන්න "කල්පනා කරලා බලන්න"(වරහන් ඇතුලේ ගජබින්න හස්ත මුද්‍රාව)
    jepponta tharam mole ne ban owa therum ganna :-(
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    FB_IMG_1596253817261.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බලන්න ඒ සූකිරි බටිල්ලි තාත්තා මීනිමරලා දඩුවම් ලබලා ඉන්න කොටත් හරිම ලස්සනට තාත්තට චන්දේ දෙන්න කියල කියන ලස්සන... රෙද්දක් නෑතිව ඈවිත් ඔය ටික කිව්වා නම්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බලන්න ඒ සූකිරි බටිල්ලි තාත්තා මීනිමරලා දඩුවම් ලබලා ඉන්න කොටත් හරිම ලස්සනට තාත්තට චන්දේ දෙන්න කියල කියන ලස්සන... රෙද්දක් නෑතිව ඈවිත් ඔය ටික කිව්වා නම්

    😁
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,761
    113

    අඩේ සිරාවටම පොහොට්ටුවට චන්දෙ දීපු උන් පාලිතය කිව්ව දේ තමා හිතල තියෙන්නේ
    අරූ පාර්ලිමේන්තුවේ ඉන්න එකක් නෑ කියල හිතල චන්දෙ දීල නෑ , ඌ ගෙදර
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩේ සිරාවටම පොහොට්ටුවට චන්දෙ දීපු උන් පාලිතය කිව්ව දේ තමා හිතල තියෙන්නේ
    අරූ පාර්ලිමේන්තුවේ ඉන්න එකක් නෑ කියල හිතල චන්දෙ දීල නෑ , ඌ ගෙදර

    බයියෝ ඡන්දේ දෙන්න පාවිච්චි කරන ලොජික් අපේ වගේ පුංචි මොළ වලට තේරුම් ගන්න අමාරුයි :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන්න ඒ සූකිරි බටිල්ලි තාත්තා මීනිමරලා දඩුවම් ලබලා ඉන්න කොටත් හරිම ලස්සනට තාත්තට චන්දේ දෙන්න කියල කියන ලස්සන... රෙද්දක් නෑතිව ඈවිත් ඔය ටික කිව්වා නම්
    සුකිරි බටිල්ලි මැතිනිය කියල ගරු නම්බු දීල කතා කරන්න වෙයි ඊළඟ චන්දෙන් පාර්ලිමේන්තු ආවම ඈ