වියත් මග

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    88360943_637066930480523_6835923214498004992_n.jpg
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    පසුගිය කාලය තුලදී අපවෙත ලැබුණු තොරතුරු අනුව "වියත්මග" නාමය භාවිතාකරමින් නොයෙකුත් බාහිර පාර්ශවයන් සම්මන්ත්‍රණ පවත්වා ඇති බවට සනාථවී ඇති අතර "වියත්මග" ප්‍රධාන කමිටුවේ අනුදැනුමකින් තොරව හෝ "වියත්මග" නිළ මාධ්‍යන්ගෙන් පරිබාහිරව සිදුකරන සියලුම සම්මන්ත්‍රණ/රැසිවීම් ඇතුළු සියලුම ක්‍රියාවලියන් ව්‍යාජ සහ නිළනොලත් ක්‍රියාවන්වේ.

    තවද නොයෙකුත් පාර්ශ්වයන් තමන් "වියත්මග" ක්‍රියාකාරී සමාජිකයන් ලෙස හදුන්වාදෙමින් ජනතාව මූලාකරමින් දේශපාලන ප්‍රචාරණ කටයුතුවල නිරතවන බවටද තොරතුරු ලැබී ඇත. මේ අනුව "වියත්මග" නිළ මාධ්‍යන්ගෙන් පරිබාහිරව සිදුකරන ප්‍රචාරක ක්‍රියාවන්, සංවිධානය කරනුලබන සම්මන්ත්‍රණ/රැසිවීම් සහ එම අවස්තාවන්හී සිදුකරන ප්‍රකාශයන් පිලිබඳව "වියත්මග"
    සංවිධානය වගකියනුනොලැබේ.

    https://www.facebook.com/viyathmaga...Y5vSOII4c6-6wn0WeFJn45t1ynh7DDJ&__tn__=EEHH-R