වියදම් අදායම් add කරන්ඩ පුළුවන් phone app

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මචන් මට එදිනෙදා වත්තට යන වියදම් අදායම් add කරන්ඩ පුළුවන් phone app එකක් කියන්ඩ පුලුවන්ද . එකේ monthly yearly total ගන්ඩ පුළුවන් නම් හොදයි , මිට අමතරව එක දිගට note add කරන app එකකුත් ඕනෑ
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,343
    2,994
    113
    Screenshot_20240321-125623_One UI Home.png
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    - wallet by budget bakers
    - google keep
    Wallet is good..

    but most of these apps are useless for us.. some of these premium versions have direct integration with bank accounts,but none of them support local shitty banks.

    I hate doing manual entries
     
    • Like
    Reactions: gamerlk

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    මම නම් සැහෙන කාලයක් ඉඳල 'Spending Tracker' APP එක තමා පාවච්චි කරන්නේ. මාසේ income එක දාල expenses, වියදම් වෙන වෙලාවට දානවා. Income එක දාපුවහම green line එකක් add වෙනවා, expenses දාගෙන යද්දී දකුණු පැත්තේ ඉඳන් line එක රතු වෙන්න ගන්නවා. Green line එක 50% වඩා අඩු වෙනකොට අනවශ්‍ය වියදම් කරන එක නිකන් ම අඩු වෙනවා. අවුරුද්ද අන්තිමට අපි කීයක් ඉතිරි කලාද වගේ බලා ගන්න පුළුවන්. තව අත්‍යවශ්‍ය bill හෙම ගෙවන එක අමතක උනාද කියල track කරන්න පුළුවන්
     
    • Like
    Reactions: olu bakka

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    Wallet is good..

    but most of these apps are useless for us.. some of these premium versions have direct integration with bank accounts,but none of them support local shitty banks.

    I hate doing manual entries
    dont buy premium. our banks dont work. yes its manual but very comprehensive and easy to balance. just set the initial balance and everytime you spend something on card or cash , just add an entry on the spot
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    dont buy premium. our banks dont work. yes its manual but very comprehensive and easy to balance. just set the initial balance and everytime you spend something on card or cash , just add an entry on the spot
    i have used it ban.. i know this already... i said the same thing already
     
    • Like
    Reactions: mayadmax