වියදම් කරන්නෙ මොනවටද ?

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    උබලගෙ අතට සල්ලි ආවම සාමාන්යෙන් මොන වගේ දේවල් වලටද සල්ලි විය්දම් වෙන්නෙ


    20% කෑමට
    20% ට්‍රවල් කරන්න
    40% bank ekata
    10% redi walata
    10% alcohol walata

    ඔය වගේ
     
    • Like
    Reactions: sami_boy and NRTG

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    expenses 1.JPG


    expenses 2.JPG
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Mokada me app eka

    Money Lover.

    දැන් නම් තේරුමක් නෑ. Free ඇප් එකේ features බ්ලොක් කරලා තියෙන්නේ. මම අවරුදු ගානක් පාවිච්චි කරා. Paid ඇප් එක ගන්නවා ද නැද්ද කියල හිත හිත ඉන්නවා. වෙබ් වර්ෂන් එකේ නම් features ලිමිට් නෑ.