වියදම් කරන්නෙ මොනවටද ?

Mugen

Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    කොහොමද මේ app එක වැඩ කරන්නේ?

    මේ ඇප් එක නම් දැන් වැඩක් නෑ. Features ලිමිට් කරලා තියෙන්නේ ෆ්‍රී වර්ශන් එකේ. වෙබ් වර්ශන් එක හොඳට වැඩ. https://web.moneylover.me/

    මේක ටිකක් කම්මැලි වැඩක්.

    Default කැටගරි වලට අමතරව තමන්ට ඕන custom කැටගරි හදන්න පුළුවන් ඉස්සර ඇප් එකේ. දැනට වෙබ් වර්ශන් එකේ free පුළුවන්.

    ඉට පස්සේ ඉතින් එදිනෙදා අදායම් වියදම් manually එන්ටර් කරන්න ඕන.

    රිපෝර්ට් බලාගන්න පුළුවන් එන්ටර් කරපු ඩේට වලට අදාලව.
     
    • Like
    Reactions: New Kid

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    අලි වෙඩි 20%
    තුනපහ මිරිස් කලමනා 5%
    බයිසිකල් එකට තෙල් 40%
    පොහොර 30%
    ඇදුම් සෞඛ්‍ය සනීපාරක්ෂාව 5%