වියදම් කරන්න බය

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මොකක් හරි දෙකට සල්ලි වියදම් කරන්න යද්දී බය හිතෙන්නේ නැද්ද බන් ඉස්සරහට සල්ලි නැති වෙලා කෙල වෙඉ කියල

    (වර්තමාන ආර්ථික තත්වය නිසාම නෙමේ. කොහොමත් තියෙන fear එකක්)

    මේ අවුල මට විතරද තියෙන්නේ?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉස්කෝලේ ගියේ නැද්ද යකෝ .. යන වියදම් ටික ගණන් හදාගන්න දන්නේ නැද්ද .. ඕකට තමා ගණන් ඉගැන්නුවේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මොකක් හරි දෙකට සල්ලි වියදම් කරන්න යද්දී බය හිතෙන්නේ නැද්ද බන් ඉස්සරහට සල්ලි නැති වෙලා කෙල වෙඉ කියල

    (වර්තමාන ආර්ථික තත්වය නිසාම නෙමේ. කොහොමත් තියෙන fear එකක්)
    මේ අවුල මට විතරද තියෙන්නේ?
    na ban. baya hithenne dan gaththe nathnam heta meeta wada ganan yayi kiyala.

    dan mam geyak haduwa. ada baladdi ge hadala laksha ganak laba wela misak padu na.
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ඉස්කෝලේ ගියේ නැද්ද යකෝ .. යන වියදම් ටික ගණන් හදාගන්න දන්නේ නැද්ද .. ඕකට තමා ගණන් ඉගැන්නුවේ
    amatharawa accidently watena wiyadam ban

    not regular monthly expenses
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    වර්තමාන ආර්ථික තත්වය නිසාම නෙමේ. කොහොමත් තියෙන fear එකක්
    ආ එහෙනම් ඒක බයානක ලෙඩක්
    මැරෙන මොහොතේ වුණත් මතක් වෙන්න පුලුවන්
    මැරුණම පෙරේත කොටුවක් තියෙනවා
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔව් ඔව් දන් ගොඩක් අය ගෙවල් රෙපෙයාර් කරන්න එහෙම වියදම් කරන්නෙ නෑ ඉස්සරහට කෑම ගනන් වැඩිවෙලා කන්න නැතිවෙයි කියලා ඉතිරි කරනවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ආශ්‍රය කරන උන් මත depend වෙනව බං ඒක. ආතල් ගන්න වියදම් කරන සෙට් එකක් එක්ක හිටියම ඔය බය නැතුව යනව.
    අතේ පිච්චිය නැතුව යනකන් වියදම් කරන එක නෙවේ.
    කාල බීල ඇදළ ඉන්න ඕන. life is short බන්. එක එක රෙද්දවල් හිතන්න වෙලාවක් නෑ ඉතුරු කරපන් ආතල් ගනින්.
    හෙට මළොත් එහෙම ? අනික සිංහලු හිතන විදියෙ ඉදල හෙනම අවුලක් තියනව. කියන්න ගියොත් රචනාවක් ලියන්න වෙනව.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    amatharawa accidently watena wiyadam ban

    not regular monthly expenses
    ඒවත් තියනව යකෝ ගණන් වල ... probability,risk percentage ... දාල හදාගනින් බොරුවට අඩන්නේ නැතුව අවරුදු ගානක් නිකන් උගන්පු එකෙන්වත් ප්‍රයෝජනයක් ගනින් මේ ලබ්බක ඇවිල්ල අඩන්නේ අම්නේ අම්නේ බයයි ගගා ..
     
    • Like
    Reactions: dilan_randika

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මොකක් හරි දෙකට සල්ලි වියදම් කරන්න යද්දී බය හිතෙන්නේ නැද්ද බන් ඉස්සරහට සල්ලි නැති වෙලා කෙල වෙඉ කියල

    (වර්තමාන ආර්ථික තත්වය නිසාම නෙමේ. කොහොමත් තියෙන fear එකක්)
    මේ අවුල මට විතරද තියෙන්නේ?
    Salli thiyaganna ona gold hari, property land/house/vehicle nathuwa lkr wadak naha.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මට ඕකෙ අනික්පැත්ත බං. ඉස්සර වියදම් කරන්නෙ නෑ අපරාදෙ කියලා. දැන් තියාන ඉන්නෙ නෑ සල්ලි තියන් හිටියම ඉස්සරහට මේ ගාණට මේ දේ ගන්න වෙන්නෙ නෑ නෙ කියලා දැන්ම ගන්නවා. අනේ මන්දා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    oka nam balance karanna ona deyak
    onawata wada itiri karagena indalath wedak naha
    pissuwen wage wiyadam karala bankaloth wela wedakut naha


    hodama de thamange monthly wiyadama calculate karala 6 months witara emergence cash deposit/saving ekak tiyaganna
    eeta passe baya natiwa athal eke jivath wenna

    eg:- 2018 kalaye, hodata ratawal wala travel karanne natiwa laksha 10k save kalath ada wedak naha, kohewath yannat baha laksha 10ta e kale laksha 5n gattu badu muttu ganna wenne :lol:
     
    • Like
    Reactions: sachith19920726