හැරල්ඩ්ගේ වියට්නාම් වීඩියෝ එක බලල තාම තෝන්තුවෙන් ඉන්නේ.
තාම කොනක් පාදගන්න බැරිවුනා හොඳ ඇඳුම් ටිකක් ලාබෙට ගෙන්නගන්න.
වෙනදා ගනං බලන්නේ නෑ. අද මේ පහුගිය මාසෙට මතක වියදම් බැලුවා ලක්ශ පහක හයක විතර ඇඳුම්, සපත්තු, පෆියුම් අරන්
දැනුත් මේ ඕඩ කරා 1.3 ක විතර ඇඳුම්. 50% ඩිස්කවුන්ට් එකක් සෙට්වෙලා 65 කට.
ලාබෙට ඔන්ලයින් ඇඳුම් ගන්න තැන් ටිකක් දාගෙන යමල්ලකෝ.