වියදම් කරල තෝන්තුව වගේ😐

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,071
    113
    ඔව් බං $ 200ට ගත්ත දේවල් දැක්කම කලකිරුන😐

    වැඩියෙන් දීල අරන් ගෙදර ඇවිත් ලේබල් බලද්දී made in Sri Lanka දකිද්දී තියෙන හැඟීම.

    හැරල්ඩ්ගේ වීඩියෝ එකේ දකින දකින තැන තියෙන කොලිටි එකට නං ලංකාවේ බඩුවක් හොයාගන්න බෑ.

    🇰🇪

    නෑ.😐 අන්තිම සල්ලියෙන් ලැට් එකට ඉස්පීකරයක් ගත්ත. ඒකටත් වයිෆ් බැන්නා එතනට විතරයි අඩුවෙලා තිබුනේ කියල😐
    lankawen export karanawa hodama brand wlata
    ewa mehen ganna nam than nathima thram,
    ohen ma thamayi ganna wenne,
    awula ethkota loku ganak gewanna wena eka,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    lankawen export karanawa hodama brand wlata
    ewa mehen ganna nam than nathima thram,
    ohen ma thamayi ganna wenne,
    awula ethkota loku ganak gewanna wena eka,
    ලංකාවේ ෆැක්ට්‍රි වලින් පන්නන ඒව හොයාගන්න බෑ. ඒ අතින් වියට්නාම් හොඳ පාටයි. වයිෆ් අඳුනන යාලුවෙක් ඉන්නව කතාකරල බලන්න කියන්න ඕන.

    ඕඩ කරපු ඇඳුම් ටික අද ආව. 😍
     
    • Love
    Reactions: itguy77

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    හැරල්ඩ්ගේ වියට්නාම් වීඩියෝ එක බලල තාම තෝන්තුවෙන් ඉන්නේ.
    තාම කොනක් පාදගන්න බැරිවුනා හොඳ ඇඳුම් ටිකක් ලාබෙට ගෙන්නගන්න. 😐
    වෙනදා ගනං බලන්නේ නෑ. අද මේ පහුගිය මාසෙට මතක වියදම් බැලුවා ලක්ශ පහක හයක විතර ඇඳුම්, සපත්තු, පෆියුම් අරන්😐 දැනුත් මේ ඕඩ කරා 1.3 ක විතර ඇඳුම්. 50% ඩිස්කවුන්ට් එකක් සෙට්වෙලා 65 කට.

    ලාබෙට ඔන්ලයින් ඇඳුම් ගන්න තැන් ටිකක් දාගෙන යමල්ලකෝ. 😐
    ගිහින් වරෙන්. කෙට්ටු සුදු කෑල්ලකට පලලා. බඩුත් අරන් වරෙන්. මැලේසියා ගිහින් යන්න ඔනේ. අවුලක් නෑ. කෑම එහෙම නම් අඩුයි ගනන්. ඇදුනුත් අඩුයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Shein eka set nadda?
    සෙට් නෑ බං. වයිෆ් නං ඕඩ කරනවා.

    ගිහින් වරෙන්. කෙට්ටු සුදු කෑල්ලකට පලලා. බඩුත් අරන් වරෙන්. මැලේසියා ගිහින් යන්න ඔනේ. අවුලක් නෑ. කෑම එහෙම නම් අඩුයි ගනන්. ඇදුනුත් අඩුයි.
    මොන හේතුවකටද මන්දා යන්න සෙට්වෙන්නෙම නැති පැත්තක්. 😐
    ------ Post added on Jun 5, 2024 at 1:23 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,484
    86,765
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ජුන්ඩට විතරක් මේස් එකක් වගේ එකක් දාගනින් කෝ..
    ජුන්ඩ කලුයි කියලා ඇගම වැහෙන්න ඇදුම් ඕනද ?? මල සමයං 🥱

    මේස් දාන්න බෑලු මේස් එක හැලෙනව කිව්ව. :(
    පොඩි එකාගෙ මේස් එක දැම්මලු ඒකත් හැලුනලු
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,784
    113
    ලංකාවේ ෆැක්ටරි වලින් අයින් කරන එව්වා විකුණලා ලොකු සල්ලිකාරයන් වුණ යාලුවෝ ඉන්නවා, export කරන්නේ නම් නෑ. මම කාලයක් උන්ගෙන්ම ගත්තේ, දැන් යන්න බැරි වුණා කාලෙකින්.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hema awuruddema adum gananwada bn? season eken season ekata
    ළමයි ලොකුවෙනව බං. එක සීසන් එකක ඇඳුම් සපත්තු ඊළඟ අවුරුද්දේ ඒ සීසන් එකට අඳින්න බෑ. ඒව ගොඩක් වෙලාවට චැරිටි ශොප් එකට දෙනව.

    මම නම් ඇඳුම් ගන්නවා. කාලෙත් එක්ක පරණ ඒව අයින්කරලා අලුත් ඒව ගන්නවා. පිලිවෙලට ඇඳල කරල සුවඳට හිටියේ නැත්තං දකුනු ආසියානු හම්පඩ අඩුකුළේ පෙනුම උඩට එනවා. ඒක ප්‍රශ්ණයක්.
    හඩුවට හිටපු ගමන් වටේම උන් කරේ යන්න එනවා. ගෙදරට වුනත් හාමු වගේ ඉන්න ඕන නැත්තං ගෑනි වුනත් ගෝනි නැතිව කරේ යනවා. ළමයි වුනත් එහෙමයි. පිලිවලට හිටියාම ප්‍රශ්ණ අඩුයි.
    😶😐
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,141

    ළමයි නෙමෙයි...උන්ට මාස 6න් 6ට ගන්න වෙන වෙලාවල් තියෙනවනේ...

    උබ ඉතින් ඔය එක පාර ටිකක් ක්ලාසි බ්‍රාන්ඩ් එකකින් ගත්තන් අවුරුදු 2-3 අදින්න පුලුවන්නේ...ඔය උබ බලන වියට්නාම් ඒව එහෙම ලොකු ලෝගෝ තියෙන ඇදුම් නේ...ඒව ඉතින් අන්දම ඩුබායි, කොරියා ඉන්න උන් වගේ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ළමයි නෙමෙයි...උන්ට මාස 6න් 6ට ගන්න වෙන වෙලාවල් තියෙනවනේ...

    උබ ඉතින් ඔය එක පාර ටිකක් ක්ලාසි බ්‍රාන්ඩ් එකකින් ගත්තන් අවුරුදු 2-3 අදින්න පුලුවන්නේ...ඔය උබ බලන වියට්නාම් ඒව එහෙම ලොකු ලෝගෝ තියෙන ඇදුම් නේ...ඒව ඉතින් අන්දම ඩුබායි, කොරියා ඉන්න උන් වගේ...
    උඹ කියන්නේ මෙහේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇන්දම ඩුබායි කොරියා වගේ කියලද? මෙහේ ඇඳුම් ගනන් වැඩියි. ෆේක් හොයාගන්න අමාරුයි. ඇඳුම බලලා මිනිස්සු ගාන හදාගන්නවා.
    ළඟදී ටිම්බලෑන්ඩ්, ජැක් විල්ස් හුඩීස් ටිකක් ගත්තා එකක් 50-60£වගේ වෙනවා. ඊට වඩා නම් මළාට අඩු කරන්නේ නෑ. වියට්නාම් වල තියෙයි උපරිම 5-10£ වගේ ඇඳුම් පහක් දහයක් ගත්තත් පාඩු නෑ එකක් ගන්න ගානටම
     
    Last edited: