lankawen export karanawa hodama brand wlataඔව් බං $ 200ට ගත්ත දේවල් දැක්කම කලකිරුන
වැඩියෙන් දීල අරන් ගෙදර ඇවිත් ලේබල් බලද්දී made in Sri Lanka දකිද්දී තියෙන හැඟීම.
හැරල්ඩ්ගේ වීඩියෝ එකේ දකින දකින තැන තියෙන කොලිටි එකට නං ලංකාවේ බඩුවක් හොයාගන්න බෑ.
නෑ.අන්තිම සල්ලියෙන් ලැට් එකට ඉස්පීකරයක් ගත්ත. ඒකටත් වයිෆ් බැන්නා එතනට විතරයි අඩුවෙලා තිබුනේ කියල
![]()
ewa mehen ganna nam than nathima thram,
ohen ma thamayi ganna wenne,
awula ethkota loku ganak gewanna wena eka,
