වියලි කලාපෙ අලුත්ම trending කෑම එක

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,848
    2,759
    113
    උබේ අත්තම්මා ආතා, මුත්තා,උට්ටලත් ඔය වියලි කලාපේම තමා..අහල බලපං රෑ වෙලා බත් පිගානක් ගිලිද්දි
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ඌ කොහොමත් ට්‍රෙන්ඩ් හදල කෝටි ගානක බිස්නස් එකක් කරපු එකෙක් බං. දෝසීමාමා බ්‍රෑන්ඩ් එක උගේ. රසකැවිලි බිස්නස් තමා. සේරම බදාගෙන කරන්න ගිය නිසා සහා හරියට ඩිස්ට්‍රිබියුටර්ස්ලා නැතුව කරපු නිසා කෙල උනා මං හිතන්නේ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    මෙන්න මූව තමයි මූ කොපි කරල තියෙන්නේ. තව ටික දවසකින් මේ වගේ නිකනුත් දෙයි

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    මෝඩ හුකන්නල පොලිමේ ඉඳලා කන්නෙ කාර් එකෙන් ඇවිත් විකුනන නිසා. දුප්පත් එකෙක් විකුනනව නම් හැරිලවත් බලන්නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    තව අවුරුදු 5ක් යද්දි මෝඩ තප්පදෝරු සිංහලුන්ගෙන් 50%කටම දියවැඩියාව ශුවර්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    මෝඩ හුකන්නල පොලිමේ ඉඳලා කන්නෙ කාර් එකෙන් ඇවිත් විකුනන නිසා. දුප්පත් එකෙක් විකුනනව නම් හැරිලවත් බලන්නෑ.
    කවුරුත් ශුවර් නැ, හැබයි දුප්පත් එවුන් හදද්දි මොනා දානවාද මන්දා. එත් ගම් වලට ගියොත් තමයි හොන්ද පැනි, රා වගෙ එවා ගන්න පුලුවන්
     
    • Like
    Reactions: ruchira55

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,350
    8,499
    113
    මේ වියලි කලාපේ නෙමෙයි ඩෝ.
    මේ නුවර තෙත් කලාපේ රදලයෝ.
    ගරු නම්බු දීල කතාකරපන් .
    :angry: :angry: :angry: