වියලි කලාපෙ අලුත්ම trending කෑම එක

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උගෙ බිස්නස් එක අවුලක් නෑ...
    පෝලිම තමයි අවුල..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,287
    113
    Mother Earth
    මෝඩ හුකන්නල පොලිමේ ඉඳලා කන්නෙ කාර් එකෙන් ඇවිත් විකුනන නිසා. දුප්පත් එකෙක් විකුනනව නම් හැරිලවත් බලන්නෑ.
    අපේ පැත්තේ ඉන්නවා bmw කාර් එකෙන් ඇවිත් හැලප වකුණන එකෙක්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    තායිලන්තයේ ද කොහෙද ඔහොම විකුණන එකෙක් ඉන්නව. ඌව කොපි කරල තියෙන්නෙ වෙසිගෙපුතා
    අඩෝ මම දැක්කා ඉතාලියේ කඩවල් වල පාන් විකුණනවා. මෙහෙ කඩවල් වලිනුත් කොපි කරලා වෙන්න ඇති නේද මෝඩ හුත්තිගේ පුතෝ පාන් විකුණන්නේ. සේල්ස් කියන්නේ ඒකට තමයි යකෝ. ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි කියන එක තේරුම් ගනින් මුලින් මනුස්සයෙක්ට මඩ ගහන්න කලින්. එහෙම බැලුවොත් සේරම කොපි කරන එවුන් ඉන්නේ. ෆුඩ්සිටි එක දැම්මට පස්සේ කිල්ස් එක දැම්මෙත් කොපි කරලා උඹ කියන විදියට. මූට කලින් ඔය ට්‍රෙන්ඩ් එක පටන් ගත්ත එවුන් ඉන්නවා. හරියටම මාකටින් කරෙ ඌ විතරයි.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p

    ඇයි මේ ටිපර් වෙලා අනේ?
    ඔයත් කොහෙන් හරි කොපි කරල බිස්නස් එකක් කරනව නේද. ම්ම් ඒක තමා හේතුව. :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    ඇයි මේ ටිපර් වෙලා අනේ?
    ඔයත් කොහෙන් හරි කොපි කරල බිස්නස් එකක් කරනව නේද. ම්ම් ඒක තමා හේතුව. :lol:
    කවුරුත් මිනිස්සු කොපි කරලා තමයි යකෝ බිස්නස් කරන්නේ. :lol: උඹේ තියරිය අනුව ලෝකෙටම තියෙන්න පුලුවන් එක ග්‍රොසරියයි, ෆැක්ටරියයි, බේකරියයි. ඇයි ඉතින් වෙන රටක දැම්මොත් අන්න කොපි කරලා :rofl::rofl:
     
    • Like
    Reactions: yousirname

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    :love2:

    කවුරුත් මිනිස්සු කොපි කරලා තමයි යකෝ බිස්නස් කරන්නේ. :lol: උඹේ තියරිය අනුව ලෝකෙටම තියෙන්න පුලුවන් එක ග්‍රොසරියයි, ෆැක්ටරියයි, බේකරියයි. ඇයි ඉතින් වෙන රටක දැම්මොත් අන්න කොපි කරලා :rofl::rofl:
    :yes::yes:

    අනේද කියන්නේ. තට්ට නියම සිංහලු
    ------ Post added on Sep 25, 2025 at 1:21 PM
     
    • Like
    Reactions: ^Night Fury^

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    නුවර dryzone 😁
    පෝලිම නැතුව සිංහලුන් ta දැන් සෙට් නෑ. 😇
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න මේ කවුද. ඊය රෙකම්න්ඩ් උනේ වියලි කලාපේ කියල. නියම කළු සිංහල ...

    • Haha
    Reactions: War Fighter

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,745
    13,523
    113
    🤍
    api predict kara hari

    okkoma dan puka denawa

    566216445_1393681729012165_8469491958762332379_n.jpg
     
    • Haha
    Reactions: Ysa Karu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,823
    113
    සේදවත්ත
    මේකේ බහුතරයක් කැරමල් පුඩිමක් කාල නැතුව ඇති . එක්කො ජීවිතේටම අවස්ථා 10 අඩු ඇති