******වියලුණු හිත් සනසවන්න නදී තරoගා******
වියලුණු හිත් සනසවන්න නදී තරoගා
දෙසවන පිරි රිදී හඩට
සිතේ ගින්න එපා දෙන්න//
ඈත ඉදන් සිනසෙන්න නදී තරoගා....//
~~~~~~
නිසල දෙනෙත සසල වන්න
දෙතොල් සිනහවට නගන්න //
මගේ සිතට දිරිය දෙන්න නදී තරoගා....//
~~~~~
දෙනෙත් පුරා පිරි කදුලෑල්
පිටාරයට හසු නොවන්න
වියලුණු හිත් සනසවන්න නදී තරoගා....//
~~~~~
දෙසවන පිරි රිදී හඩට
සිතේ ගින්න එපා දෙන්න//
ඈත ඉදන් සිනසෙන්න නදී තරoගා....//
~~~~~~
නිසල දෙනෙත සසල වන්න
දෙතොල් සිනහවට නගන්න //
මගේ සිතට දිරිය දෙන්න නදී තරoගා....//
~~~~~
දෙනෙත් පුරා පිරි කදුලෑල්
පිටාරයට හසු නොවන්න
වියලුණු හිත් සනසවන්න නදී තරoගා....//
~~~~~



