කාලෙක ඉදං මේ සිංදුව ඔයාලත් එක්ක බෙදා ගන්න හිතාගෙන හිටියේ
අද තමයි ආපහු මතක් වුනේ
ලස්සන, චාම් සිංදුවක්.....
කලබලයක් නැතුව නිදහසේ ඇස් දෙක වහගෙන මේ සිංදුව අහලා බලන්න..
දැනෙන දේ මෙතන දාන්න....
Original Audio with Lyrics
Live Unplugged
Download MP3
ගායනය කරන්නේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ දක්ෂ කීබෝර්ඩ්/පියානෝ වායන ශිල්පියා..සුමිත් ප්‍රියංකර
දෙනෙත් පුරා පිරි කදුලැල් පිටාරයට අසු නොවන්න//
වියැලුණු සිත් සනසවන්න, නදී තරංගා.......
දෙසවන පිරි රිදී හඩට, සිතේ ගින්න එපා දෙන්න//
ඈත ඉදං සිනහසෙන්න, නදී තරංගා.....
නිසල දෙනෙත සසල වන්න, දෙතොල් සිනහවට නගන්න....//
මගේ සිතට දිරිය දෙන්න නදී තරංගා....

issara idan mage fav song 1k