වියවුල් සේයා රූ

denukad

Junior member
  • Feb 6, 2011
    97
    8
    18
    dubai
    වියවුල් සේයා රූ

    ජීවිතය මේ යැයි අර්ථ දැක්වීමට අපි අත්දැකීම් ලද්දෝ නොවෙමු. එනමුත් අපි සැවොම ජීවත්වන්නෝ වෙමු. හැඟීම් , වගකීම් , යුතුකම් නිසාවෙන් විවිධ වූ බන්ධනයනට ලක් වූ තරුණ හදවත් වියවුල් සේයා රූ අතර තම ජිවිත වලට නව අරුතක් සොයන අපුරුව විස්තර කිරීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිඵලයක් වන මෙම “ වියවුල් සේයා රූ” E - ක්ෂිතිජය ; ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිහින අසපුවේ පළවනා නවතම නවකතාව ලෙසින් ඔබ වෙත ආදරයෙන් පිළිගන්වන්නෙමු. ඉතින් සැමදාම මෙන් කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආදරණිය ආරාධනා!

    මෙයට,
    ඉෂාරා පෙරේරා:love::love:



    [FONT=&quot]:love:කාටත් හොරා ... මටත් හොරා[/FONT]
    [FONT=&quot]සිතෙහි ලැගුම් ගත් [/FONT]
    [FONT=&quot]‘ප්‍රථම ප්‍රේමය’[/FONT]
    [FONT=&quot]දරන්නට බැරිය... කිමද අරුමය[/FONT]
    [FONT=&quot]සසල වෙයි සිත සසර පුරාවට[/FONT]
    [FONT=&quot]සිනාසුණමුත් කතාකළ මුත්[/FONT]
    [FONT=&quot]නොසිතුවෙමි සිත සසල වූ බව[/FONT]
    [FONT=&quot]ඔබේ බැල්මට වශී වූ විට [/FONT]
    [FONT=&quot]හැඳින්නෙමි සිත ඔබට ලැදි බව[/FONT]
    [FONT=&quot]මිතුරුකමකට එහා යන්නට[/FONT]
    [FONT=&quot]ඔබෙන් මා හට වරම් නැතිකොට[/FONT]
    [FONT=&quot]මලට පෙම්බැඳි සමනළිය මම[/FONT]
    [FONT=&quot]නිහඬ වූවෙමි සුවඳ විඳගෙන [/FONT]
    [FONT=&quot]දිවිය ඇති තුරා[/FONT]
    [FONT=&quot]සසර පුරාවට[/FONT]
    [FONT=&quot]හිඳිමි ඔබ හා සිත් බැඳී මම[/FONT]
    [FONT=&quot]නිමා වූ මුත් මගේ ප්‍රේමය[/FONT]
    [FONT=&quot]සදාකාලිකයි ප්‍රථම ප්‍රේමය[/FONT]
    [FONT=&quot]නමුත් අවැසිය මගේ සිත මට[/FONT]
    [FONT=&quot]සොයා යන්නට සැබෑ නිදහස[/FONT]
    [FONT=&quot]ඔබව නොසිතෙන අනන්තයකට[/FONT]
    [FONT=&quot]දමා එන්නට ප්‍රථම ප්‍රේමය![/FONT]
    [FONT=&quot] -Ishara-[/FONT]
    [FONT=&quot] -[/FONT][FONT=&quot]වියවුල් සේයා රූ-[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    Download https://goo.gl/kBzEj5



    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: or



    Read Online "වියවුල් සේයා රූ" eBook







    [FONT=&quot]http://esithijaya.blogspot.com/[/FONT]