වියාග්‍රා

pokuta

Member
Mar 7, 2012
68
4
0
Viagra.gif

වියාග්‍රා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියලා දෙනවද... වියාග්‍රා වලින් වැඩි වෙලාවක් ලිංගිකව එක්වි ඉන්න පුලුවන්ද? සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ මචන්ලා.. මම පාව්ච්චි කරලා නැ.. දන්න කෙනෙක් කියලා දෙන්නකෝ.ගාන කියක් වෙනවද? අතුරු ආබද තියනවද මේවා ගත්තාම...
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    ලොල් ඉතින් වැඩිවෙලාවක් කරන්න තමා ඕක හදලා තියෙන්නේ..නැතුව වෙන මොකටද.
     
    pokuta

    Member
    Mar 7, 2012
    68
    4
    0
    ලොල් ඉතින් වැඩිවෙලාවක් කරන්න තමා ඕක හදලා තියෙන්නේ..නැතුව වෙන මොකටද.

    හරියටම දැනගෙන හිටියේ නැ මචන්.. thanks
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලිබොධනාශක අනතුරු සහිතයි ප්‍රවේසමෙන් පරිහරනය කරන්න
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඕක ගන්න එපා ..ඔයාට ඔය වැඩේ දික් ගැස්ස ගන්න ඕනේනම් ටිකක් කල්පනා කරලා මුකුත් නැතුවම ඕක කරගන්න පුළුවන් ,

    එහෙම නැතුව යමක් පාවිච්චි කරන්නම ඕනේ කියලා හිතෙනවානම් ස්ප්‍රේ එක ගන්න 1500 විතර වෙයි එත් ගොඩාක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් අතුරු ආබද නැහැ ,

    අනිත් එක ටැබ්ලට් එකක්ම ගන්න ඕනෙනම් ව්‍යග්‍ර නැතුව කියුපිඩ් එකක් ගන්න.. 125 ක් විතර වෙයි .. රුධිර ගමනාගමනය වැඩි වෙනවා.. සාමාන්‍ය යි පොඩි ප්‍රගතියක් තියෙයි , හැබැයි දීර්ග කාලයක් පාවිච්චි කලොත් මේ වගේ ටැබ්ලට් එකක් නැතුව (ව්‍යග්‍ර ,ක්යුපිඩ් ) ඔයාට වැඩේ කරගන්නම බැරි තත්වයක් එන්න පුළුවන් ඒ නිසා නිතර භාවිතයට නොගෙන ඉද හිට ගත්තට වරදක් නැත.. නමුත් පය හතර පහකට පසු සාමාන්‍ය තරමේ හිසරදයක් ඇතිවේ .
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :rolleyes::yes::yes::yes::yes::yes::yes:

    tanks macan
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    පය හතර පහකට පසු සාමාන්‍ය තරමේ හිසරදයක් ඇතිවේ :rofl::rofl::rofl:
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    VIAGRA CUPID මේවයෙන් වෙන්නේ ශිෂ්ණය දැඩිව ප්‍රාණවත් වෙන එකද? නැතිනම් ශුක්‍ර මෝචනය ප්‍රමාද වෙන එකද?

    මේව පිරිමි පාවිච්චි කරන ඖෂධ වර්ග නෙව. ගැහැණු අය පාවිච්චි කරන මේ වගේ ඖෂධ තියෙනවද?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    පැය හතර පහකට පසු සාමාන්‍ය තරමේ හිසරදයක් ඇතිවේ... :D

    පොඩී කිව්වට පොඩිමත් නැ.. ..

    හිටපු ගමන් ඔලුව වටේ රබර් බැන්ඩ් එකක් දාලා තියෙනවා වගේ ,, ස්මෝකිං කරන එකෙක් නම් ඒ වෙලාවට සිගා පාරක් ගහුවා නම් හරි. ..

    ඔය ටැබ්ලට් ඕන නැ බං,
    1. ස්වයං වින්දනේ අඩු කරලා ලොකු වැඩේම කරන්න, ස්වයං වින්දනේ ට පුරුදු උනාම ක්ශනික මෝචනේ හැදෙනවා,
    2. මුලදි මුලදි ඔහොම උනාට පස්සෙ පස්සෙ ඔහොම නැ සහෝ ... :P:P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පැය හතර පහකට පසු සාමාන්‍ය තරමේ හිසරදයක් ඇතිවේ... :D

    පොඩී කිව්වට පොඩිමත් නැ.. ..

    හිටපු ගමන් ඔලුව වටේ රබර් බැන්ඩ් එකක් දාලා තියෙනවා වගේ ,, ස්මෝකිං කරන එකෙක් නම් ඒ වෙලාවට සිගා පාරක් ගහුවා නම් හරි. ..

    ඔය ටැබ්ලට් ඕන නැ බං,
    1. ස්වයං වින්දනේ අඩු කරලා ලොකු වැඩේම කරන්න, ස්වයං වින්දනේ ට පුරුදු උනාම ක්ශනික මෝචනේ හැදෙනවා,
    2. මුලදි මුලදි ඔහොම උනාට පස්සෙ පස්සෙ ඔහොම නැ සහෝ ... :P:P

    උබේ කතාව හරි ... හිස රදයේ ලොකු පොඩි බව තීරණය වෙන්නේ ඔය පෙත්ත අරගත්තට පස්සේ තමන්ගේ ක්‍රියා කාරිත්වය අනුව පෙත්ත අරගෙනත් වැඩි වැඩක් (මහන්සියක් )නොවුනොත් හිසරදය වැඩි, කොහොමත් හිසේ ඇම්මනම් හැදෙනවා... ඔය පෙති ගොඩාක් ගන්නේ දියවැඩියාව වගේ රෝග තියෙන අය... ,

    (පොස්ට් එක දාපු යාලුවට )
    ස්ප්‍රේ එක ගත්තනම් අවුලක් නැහැ..කොල්ලෙක් ඉන්න ෆාමසි එකකින් අහලා බලන්න ස්ප්‍රේ එක ගැන නම මතක නැහැ ඩොල්පින් කෙනෙක් ඉන්න පෙට්ටියක තියෙන්නේ ..
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    පැය හතර පහකට පසු සාමාන්‍ය තරමේ හිසරදයක් ඇතිවේ... :D

    පොඩී කිව්වට පොඩිමත් නැ.. ..

    හිටපු ගමන් ඔලුව වටේ රබර් බැන්ඩ් එකක් දාලා තියෙනවා වගේ ,, ස්මෝකිං කරන එකෙක් නම් ඒ වෙලාවට සිගා පාරක් ගහුවා නම් හරි. ..

    ඔය ටැබ්ලට් ඕන නැ බං,
    1. ස්වයං වින්දනේ අඩු කරලා ලොකු වැඩේම කරන්න, ස්වයං වින්දනේ ට පුරුදු උනාම ක්ශනික මෝචනේ හැදෙනවා,
    2. මුලදි මුලදි ඔහොම උනාට පස්සෙ පස්සෙ ඔහොම නැ සහෝ ... :P:P

    :yes::yes::yes::yes:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    headach enne pill eka nisa athiwuna adika pressue eka nisai
    blood pressure eka nisa brain eke siyum keshanaalika wala pressure wadi wenawa...ethakota thamai oluwa ridenne

    me pill eka gattata passe oyata heart,lungs ehema abadayak thibunanam ekath mathuwenawa....heart pressure wadi wena nisa roga lakshanaya mathuwela penei
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    උබේ කතාව හරි ... හිස රදයේ ලොකු පොඩි බව තීරණය වෙන්නේ ඔය පෙත්ත අරගත්තට පස්සේ තමන්ගේ ක්‍රියා කාරිත්වය අනුව පෙත්ත අරගෙනත් වැඩි වැඩක් (මහන්සියක් )නොවුනොත් හිසරදය වැඩි, කොහොමත් හිසේ ඇම්මනම් හැදෙනවා... ඔය පෙති ගොඩාක් ගන්නේ දියවැඩියාව වගේ රෝග තියෙන අය... ,

    (පොස්ට් එක දාපු යාලුවට )
    ස්ප්‍රේ එක ගත්තනම් අවුලක් නැහැ..කොල්ලෙක් ඉන්න ෆාමසි එකකින් අහලා බලන්න ස්ප්‍රේ එක ගැන නම මතක නැහැ ඩොල්පින් කෙනෙක් ඉන්න පෙට්ටියක තියෙන්නේ ..

    Zigo එකේ අයිතිකාරයා නේද මේ?
    :rolleyes:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ඔය ටැබ්ලට් ඕන නැ බං,
    1. ස්වයං වින්දනේ අඩු කරලා ලොකු වැඩේම කරන්න, ස්වයං වින්දනේ ට පුරුදු උනාම ක්ශනික මෝචනේ හැදෙනවා,
    2. මුලදි මුලදි ඔහොම උනාට පස්සෙ පස්සෙ ඔහොම නැ සහෝ ... :P:P

    :yes::yes::yes::yes::yes::yes::yes: