වියෝගයේ තීන්දුවක්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    වියෝගයේ තීන්දුවක්..

    වියෝගයේ තීන්දුවක්..
    නැගෙයි නුඹේ ලවන් මතින්...
    ගැහෙන හදින් සසල සිතින්...
    පිළිසරනක් නොමැති දුකින්..
    සවන් යොමා හිදිමි ඉතින්...
    වෙනත් කුමක් කරමි ද මං....

    කහ මල් පිපි දෙවැට දිගේ...
    පියමං කල අතීතයේ...
    සොදුරු මතක සිතක දරා...
    ගොළුව තැවෙන මුවට හොරා...
    ආදරයේ සොදුරු රහස්...
    දෝංකාර නගයි ඉතින්...
    කෙලෙස ඔබට කියනද මං...
    උතුරා යන සෙනේහයෙන්...


    දුකට උරුම දුකම පමණ නම්...
    දුක් ගිනි මැද මා දැවුනාවේ...
    කදුළට හිමි කදුළු පමණ නම්...
    කදුළු ගගේ මා ගිළුනාවේ...
    යලි නෑසෙන ඔබේ සිනහ වැල්...
    මගෙ මතකයෙ නොම රැදුනාවේ...
    මා සසරේ සරණ තුරා...
    ඔබේ සෙනෙහෙ නොම ලැබුනාවේ...!

    sad+alone+boys+guys+emotional+lone+quotes+wallpapers+%2817%29.jpg

    ​
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,535
    908
    113
    ගම්පහ
    කහ මල් පිපි දෙවැට දිගේ
    පියමං කල අතීතයේ
    සොදුරු මතක සිතක දරා
    ​

    awakening old memories​
    :sorry::sorry::sorry::sorry:​