විරතු හිමියන් To Visit ශ්‍රී ලංකා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විරතු හිමියන් To Visit ශ්‍රී ලංකා

    විරතු හිමියන්ගේ පැමිණීම ගැන මුස්ලිම් කවුන්සිලයේ විරෝධය

    969 ව්‍යාපාරයේ භයංකර නායක අෂින් විරතු හිමි ශ්‍රී ලංකාවට වැඩමකරවීම පිළිබඳ තමන් දැඩි විරෝධය පළකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසයි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පෙන්වාදී ඇත්තේ මියෙන්මාරයේ මුස්ලිම් ජනයා ඝාතනය කිරීමට විරතු හිමි මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකු බවයි.

    අන්තවාදී බෞද්ධ ව්‍යාපාරයක් දියත් කරමින් මුස්ලිම්වරුන් සිය ගණනක් ඝාතනය කරනු ලැබුවේ උන්වහන්සේ විසින් බවත්, 28 දින පැවැත්වීමට නියමිත බොදුබල සේනා සංවිධානයේ මහ සමුළුවට උන් වහන්සේට ද ආරාධනා කර ඇති බව දැනගන්නට ඇති බවත් මුස්ලිම් කවුන්සිලය කියා සිටියි.

    මියෙන්මාරයේ මුස්ලිම්වරුන් ඝාතනය කරමින් ප්‍රචණ්ඩත්වය අවුළුවන ලද උන්වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීම මහත් අපකීර්තියක් බවත්, එය ශ්‍රී ලංකාවේ සාමයට හා සහජීවනයට බාධාවක් බවත් මුස්ලිම් කවුන්සිලය අවධාරණය කරයි.

    2014 ජූනි මස අලුත්ගම මුස්ලිම් ජනයාට එරෙහිව ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වූයේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් කරන ලද වෛරීය දේශන හේතුවෙන් බවත්, එවැනි දේ සඳහා උල්පන්දම් දීම තුළින් ශ්‍රී ලංකා රජය බෞද්ධ අන්තවාදයට සහයදෙන බව තහවුරු වනු ඇති බවත් මුස්ලිම් කවුන්සිලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

    මීට මාස කිහිපයකට පෙරාතුව මුස්ලිම් විරෝධී අන්තවාදී ව්‍යාපාරයක් වන මියෙන්මාරයේ 969 ව්‍යාපාරයේ නායක විරතු හිමියන් බැහැදැකීමට ඥානසාර හිමියන් විසින් කටයුතු කළ බවද මෙහිදී සිහිපත් කරනු ලැබ තිබේ.

    කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාවේ සාමයට හා සහජීවනයට බාධා පමුණුවන විරතු හිමියන්ගේ ආගමනය නැවැත්වීමට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් අෂින් විරතු හිමියන්ගේ වීසා අවලංගු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බව මුස්ලිම් කවුන්සිලය විසින් නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.


    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=46347

    MCSL_Letter.jpg
     
    Last edited:
    • Like
    Reactions: Lewke and chalirox

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පුහ්::: දැන් ලංකාවට කාව හරි ගෙන්නන්න මුස්ලිම් උන්ගෙනුත් අවසර ගන්නත් උනානේ.රටකට ගිය කලක්.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අල්ලට බුල්ලට කියන්න කියපන්, සමහර විට help එකක් දෙයි, මොකද normally man busy නේ, ගොඩක් පොඩි උන්ව rape කරන්න තියෙනවනේ :P
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    යකෝ කෝ මේ සහජීවන වේසිගේ පුතාලා.....
    කැරි තම්බින්ගෙන් අවසර ගන්න ඕනද හාමුදුරු කෙනෙක්ට බෞද්ධ රටට එන්න
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    හරි හු*** නේ
    තව ටික දවසකින් කියයි ලංකාවේ හාමුදුරුවොත් පාරෙ යන්න ඒපා කියලා
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අනේ හුකේ.. දැන් හැම එකටම හම්බයන්ගෙන් අවසර ගන්නත් ඕනද?
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    මුන් මේ කියන්නෙ ටියිම් මැගසින් එකෙ උන්වහන්සේට මඩ ගැහුවා කියල උන් උන්වහන්සේට මෙහෙ එන්න තහනම් කරනන් කියලද? මුන්ට ට්යිම් මැගසින් එක ලොකු වුනාට අපි නම් දන්නව ටයිම් කාරයන්ගේ බුල්. ඔය ටයිම් මැගසින් එකෙන්ම තමා 1938 දි හිට්ලර් වත් 1939 දි ස්ටාලින්වත් 'Person of the Year' විදිහට නම් කලෙ. ටික කාලෙකට පස්සෙ උන්ම උන්ගේ 'Person of the Year' ව විවේචනය කරන්න ගත්ත. හික් හික්, එහෙව් බූරු රැලක් කියන දේ අපි මොකටද බන්z ගණන් ගන්නෙ. :D
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හාමුදුරුවන්ට එන්න තහනම් කලොත් නම් ආන්ඩුවටයි මූසලුවන්ටයි බඩුම තමා.
     
    Last edited: