විරහව රහ කරමු.

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අදට අවුරුදු 6ක් වෙනවා.අනේ මන්දා.මූත් එදා අහල තිබුන නම් රුචිරානනි අහන්න එකපාර මා මරන්න කියලා කොයි තරම් දේවල් වෙනස් වෙයිද කියලා දැන් තමයි තේරෙන්නේ.වෙලාවට මූ එදා ඇහුවෙ කවුලු පියන් පත් වහන්න සදලු තලාවේ.
    ජීවිතේට අවා ඉර එලිය. ආයේ ඉතින් වෙන මොනවද කෙල්ලෙක් සෙට් උනා කියන්නේ ලොවෙත් නැනේ :yes::yes::yes::yes: ඒ කාලෙදි.ඒක ඒ කාලෙදි මොකක්ද කියල නම් දන්නේ නෑනේ.ඔන්න ඉතින් කොල්ලා බොක්කෙන්ම ලව්. :-)frown::frown::frown::frown::frown: ඔව් ඔව් බන් සිරාවටම තමයි.) ඔන්න ඉතින් ඔහොම කාලයක් යන්වා.අර සූටියට හිටිය කෙල්ල ටික ටික ලොකු වෙනවා හැඩ වෙනවා. :dull::dull::dull::dull::dull::dull: මතකනේ කොල්ලා බොක්කෙන්ම ලව් :sorry::sorry::sorry::sorry::sorry: .රෝස මලේ පෙති එකක්වත් තලන්නේ නෑ ඉතින් මේ කොල්ල හොදේ.දැන් අලුතෙන් යාලුවෝ අර කෙල්ලට සෙට් වෙනවා.කෙල්ලෝ කොල්ලෝ.මෙහෙම යනකොට කෙල්ලට වෙන කොල්ලෙක් ලන් වෙන්න හදනවා.කෙල්ලටත් ටිකක් මූ හොදයි ටිකක්.කෝම හරි පොඩි රන්ඩුවක් වෙනවා කපල් එකේ.කෙල්ල මේක අර අලුත් එකාට කියනවා.යාලුවොනේ.ඔන්න දැන් තමයි පටන් ගන්නේ වැඩේ.අලුතෙන් ආව කොල්ලව යලුවන්ට හොදයි. ෂා අනේ එයා නම් පිස්සු පොරක්. වාව් නියමයි. අනේ ඉතින් අර සමනලයා සිරා ලව් කලේ මුගේ වටිනාකම බාල්දු වෙනවා.කෙල්ල අවා වගේම නෙවේ පොඩ්ඩක් වෙනස් විදිහකට යන්නම් කියල යන්වා.ඔන්න දැන් කොල්ලට මාරම අවුල්. :(:(:(:(:(:(:(:(
    ඒත් මුට අහෙනවා ලස්සන විහර ගීත ටිකක්.විප්පලන්ග ශුන්ගාරය.මූ වෙලාවට ඒකේ රසය විදිනවා. ඔව් ඔව් මූ බූට් එක කාපු එකට ආතල් එකක් ගන්නවා.වේදනාව මූ රසයක් කර ගන්නවා.ලියනවා මූ කවියක්. ඔය විදිහට තමයි මේ ශේස්ට ගීත රචකයා බිහි වෙන්නේ.
    විරහ වේදනව.(ඔව් බූට් සීන් එක තමයි ) කාපු විදපු උන් මේ නූලට වරෙල්ලා.පාඩුවේ වේදනාව ආතල් එකකට ගත්ත උන් කතාවක් දාපල්ලකෝ.ආදරයෙන් පාරද උනා නම් අහක බලන් යනව නෙවෙයි :no::no::no::no::no::no: .අපටත් කතාව පොඩ්ඩක් කියලම යමුකෝ.
     
    Last edited: