විරහව | සුන්දරව ...

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    [FONT=&quot]මම විදිනවා සතු‍ටු වෙන්න බැරි නිසා නෙවෙයි[/FONT]
    [FONT=&quot]සතුට දන්නේ නැති නිසා......................[/FONT]
    [FONT=&quot]මම බලන් ඉන්නවා ඔබ එයි කිය නෙවෙයි[/FONT]
    [FONT=&quot]ඔබ දකින්නවත් ලැබෙයි කියලා............[/FONT]
    [FONT=&quot]මම හීන දකිනවා ඒ වෙන මුකුත් ගැන නෙවයි[/FONT]
    [FONT=&quot]ඔයා මගෙම වෙයි කියලා............[/FONT]
    [FONT=&quot]මම ජිවත් වෙනවා ඒ මැරෙන්න බයේ නෙවයි.[/FONT]
    [FONT=&quot]මරුනොත් මට ඔබ නැති වෙයි කියලා............[/FONT]
    [FONT=&quot]ආදරේයි මා සැමදා ඔබට[/FONT]
    [FONT=&quot]මියෙන තුරා මා හද ඔබ ලගයි[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සැදි රන් අබරනින්
    රිදි සලු පිලි දරා
    නැගි රිය පෙරහරින්
    පැතු පෙම් ලොව දවා
    මනාලිය වී ලදේ
    ගියත් ඔබ ඔහු කරා
    මගෙ හදවත ඔබේයි
    මගෙ දිවි අති තුරා

    අදින් පසු සිත ඔබේ

    අහිමි වෙන බව දනි
    යලි දු අප දිවි තුරා
    නොයෙන බව යලි දනිම් :(
    නොයෙන බව යලි දනිම්

    ඔබෙන් ලද සෙනෙහසේ

    සුවය නිති විදින්නම්
    සසර මතු බවෙක හෝ
    සුරත ඔබෙ පතන්නම්
    සුරත ඔබෙන් පතන්නම්.............:love::love:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේ නගරය මා ඔබ
    මුණ ගැසුනු නගරයයි
    මේ නගරය මා ඔබ
    වෙන් කෙරුනු නගරයයි...

    වැව් ඉවුරේ දිය රල පෙල සේම බිදෙනවා
    නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා...
    සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් මෙහි යන්න හිතෙනවා...

    ඔබ අතගෙන ගිය වීදී ඈ හා යනවා
    සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා...
    ඒකාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
    ජීවිතයම හීනකයැයි කියා සිතෙනවා...




    මේ සිංදුවට කැමති උනත් මේක අහනකොට මාර දුකක් දැනෙනව..
    කවද හරි මගේ කතාවත් මේකම වෙයි ද කියලා. :(
    ඉතින් මං මේක වැඩිය අහන්නෙ නෑ
    :no:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ♥-Aurora-♥;12798979 said:
    මේ නගරය මා ඔබ
    මුණ ගැසුනු නගරයයි
    මේ නගරය මා ඔබ
    වෙන් කෙරුනු නගරයයි...

    වැව් ඉවුරේ දිය රල පෙල සේම බිදෙනවා
    නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා...
    සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් මෙහි යන්න හිතෙනවා...

    ඔබ අතගෙන ගිය වීදී ඈ හා යනවා
    සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා...
    ඒකාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
    ජීවිතයම හීනකයැයි කියා සිතෙනවා...




    මේ සිංදුවට කැමති උනත් මේක අහනකොට මාර දුකක් දැනෙනව..
    කවද හරි මගේ කතාවත් මේකම වෙයි ද කියලා. :(
    ඉතින් මං මේක වැඩිය අහන්නෙ නෑ
    :no:

    Mamath ohoma hithapu sindu thibba,
    Eawa kochchara lassana unath ahuwe nea, aththawei kiyana bayata.
    Anthimata eawa aththa unaa
    Aparaade sindu ahuweth nea :nerd::(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සැදි රන් අබරනින්
    රිදි සලු පිලි දරා
    නැගි රිය පෙරහරින්
    පැතු පෙම් ලොව දවා
    මනාලිය වී ලදේ
    ගියත් ඔබ ඔහු කරා
    මගෙ හදවත ඔබේයි
    මගෙ දිවි අති තුරා

    අදින් පසු සිත ඔබේ

    අහිමි වෙන බව දනි
    යලි දු අප දිවි තුරා
    නොයෙන බව යලි දනිම් :(
    නොයෙන බව යලි දනිම්

    ඔබෙන් ලද සෙනෙහසේ

    සුවය නිති විදින්නම්
    සසර මතු බවෙක හෝ
    සුරත ඔබෙ පතන්නම්
    සුරත ඔබෙන් පතන්නම්.............:love::love:




    මේ සින්දුවත් එහෙමයි බන් , මම අහන්න කැමති නැ ඇත්ත වෙයි කියලා :( :( :(
     
    Last edited:

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සැදැ කළුවර කුර ගගා විත්
    ඔබේ පැල්පත මගේ දසුනෙන්
    ඈත් වු සද මගේ සරා සද
    තනි වෙලා මා - තනි වෙලා

    වලාකළ කුදු නොමැති අහසේ
    මලානික වු මගේ සිතුවිලි
    ගල්ගැසී ඇත පාළු වී ඇත
    කදුල පමණක් රජ වෙලා

    ඔබේ පැල්පත මගේ පැල්පත
    අතර ඇත්තේ රැයක් පමණයි
    ගව් ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත රජ වෙනා


    5388232596_11ebeea8b2.jpg
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    හන්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න...
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය දකින්න...

    අඳුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න...
    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දැනෙන්න...

    ලතා මඩුළු අත වනාවි
    එපා අහක බලන්න...
    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සැදැ කළුවර කුර ගගා විත්
    ඔබේ පැල්පත මගේ දසුනෙන්
    ඈත් වු සද මගේ සරා සද
    තනි වෙලා මා - තනි වෙලා

    වලාකළ කුදු නොමැති අහසේ
    මලානික වු මගේ සිතුවිලි
    ගල්ගැසී ඇත පාළු වී ඇත
    කදුල පමණක් රජ වෙලා

    ඔබේ පැල්පත මගේ පැල්පත
    අතර ඇත්තේ රැයක් පමණයි
    ගව් ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත රජ වෙනා


    5388232596_11ebeea8b2.jpg

    :)
     

    tharindas

    Member
    Aug 29, 2007
    7
    0
    0
    Sinduwak mathaka ne...

    man lassana sinduwak ahuwa eeth eeke lirix mathaka ne vedio eka thamai mathaka ... Podi kaale Kollo 3 denekuth ekka Yaluwo inna kellek Badina dawase kiyanne sinduwak.... Danna kenek innawanam kiyannako...