හිතක් උහුලන හීන් හිරිපොද වැටෙන විටදිත් අහසෙ ගුගුරණ හෙණ හඩින් ඒ ගිගුම් ලන්නේ හඬන හැටි ඒ රිදෙන හදවත කදුළු දියකර හීන් වැස්සට -DAS