සිංහල බෞද්ධ සංවිධානයේ වෙබ් අඩවියට එළකිරියෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන නිසාත් , එළකිරියේ අපි ආරම්භ කරන ව්‍යාපෘති වලට ෆේක් අයිඩී කාරයින් පැමිණ එවා දුර්වල කරනාවිට ඇඩ්මින් ලාගෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන නිසාත් . මම අපෙ සංව්ධාන වෙබ් අඩවිය අලෙවිකරණය කරන්නට තීරණය කළෙමි. එබැවින් මම එළකිරියට එන වාර ගණන අඩු කරන අතර මින් මතුවට එළකිරියේ පොස්ට් අත්‍යාවශ්‍ය වූවිට පමණක් දමමි .

ඔබ සැමට තෙරුවන් සරණයි
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
Pitiye_Appu :- Maaa ithin yanna yanawaaa mata yanna awasarai! mata aran yanna aththe me mathakaya pamanai

menna ape veerappu thambilaata baye duwanawooooooooooo
 
Last edited:
:Dපිටියේ අප්පුට කෙටියෙන් කියන්න තියෙන්නෙ මෙපමණයි.
එළකිරියෙන්(මෙහි කිසිම කෙනෙක්ගෙන්) ඒ වෙලාවට දාන පෝස්ට් එකක "ජොලිය" මිස වෙනත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා-ලැබෙන්නෙත් නෑ.මේක විවෘත සමාජ අඩවියක්.බහුතරය ළමයි.වැඩි බහුතරය ෆේක්ලා.කවදාවත් කොතරම් වැදගත් දෙයකටවත් එන්නෙ නැති-පෝස්ට් එකක් ලියන්න කම්මැලි පරණ සාමාජිකයන් ගැන මට කියන්න දෙයක් නෑ.
වැඩිපුරම අවධානය ලැබෙන මාතෘකාවක් නෙවෙයි මේ සිංහලකම-බුදු දහම ගැන අවධියෙන් සිටීම-අපට එන සතුරු බලවේග...ආදී මාතෘකාවන්.එනිසා ඔබ කල දෙය ගැන නම් මගේ ලොකු සැළකිල්ලක් තියනවා.නමුත්...අපි අපේම රටේ පුදුම තරම් අසරණවෙලා...
(කරන්න ඕන දේ ගැන මෙතන ඉන්න යම් අයත් සමඟ පුද්ගලික කතාබහකට මඟ පාදාගන්න-ඉදිරි පියවරට අඩිතාළම දාගන්න විතරයි මෙතනින් පුලුවන්-ඒ ගැන උනන්දු වෙන්න.මොකද ඇඩ්මින් පැහැදිලිවම අපට කියලා තියනවා නේ මේක යන ක්‍රමය!;) )

ලොකු කතාවක් කෙටියෙන්;)
 
Wal Bada

Well-known member
  • පිටියෙ_අප්පු;7420549 said:
    සිංහල බෞද්ධ සංවිධානයේ වෙබ් අඩවියට එළකිරියෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන නිසාත් , එළකිරියේ අපි ආරම්භ කරන ව්‍යාපෘති වලට ෆේක් අයිඩී කාරයින් පැමිණ එවා දුර්වල කරනාවිට ඇඩ්මින් ලාගෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන නිසාත් . මම අපෙ සංව්ධාන වෙබ් අඩවිය අලෙවිකරණය කරන්නට තීරණය කළෙමි. එබැවින් මම එළකිරියට එන වාර ගණන අඩු කරන අතර මින් මතුවට එළකිරියේ පොස්ට් අත්‍යාවශ්‍ය වූවිට පමණක් දමමි .

    ඔබ සැමට තෙරුවන් සරණයි
    Aluth blog ekata enna. [email protected] wetha liyanna
     
    religion

    Member
    May 6, 2010
    24
    1
    0
    පන්සලේ
    පිටියෙ_අප්පු;7420549 said:
    සිංහල බෞද්ධ සංවිධානයේ වෙබ් අඩවියට එළකිරියෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන නිසාත් , එළකිරියේ අපි ආරම්භ කරන ව්‍යාපෘති වලට ෆේක් අයිඩී කාරයින් පැමිණ එවා දුර්වල කරනාවිට ඇඩ්මින් ලාගෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන නිසාත් . මම අපෙ සංව්ධාන වෙබ් අඩවිය අලෙවිකරණය කරන්නට තීරණය කළෙමි. එබැවින් මම එළකිරියට එන වාර ගණන අඩු කරන අතර මින් මතුවට එළකිරියේ පොස්ට් අත්‍යාවශ්‍ය වූවිට පමණක් දමමි .

    ඔබ සැමට තෙරුවන් සරණයි

    යනවනං බයිලාගහන්න නැතුව යනවකෝ
    මොකටද ආයෙත් (අත්‍යාවශ්‍ය වූවිට පමණක් දමමි)බයිලා