විරිදු කියන්න විරිදු බලන්න මේ පැත්තට ගොඩව
අතීත ලංකාවේ විරිදු ගායනයන් ප්රචලිත එක් සමයක් පැවතින.ඒ 1970-1980 යන දශකයයි.එදා උපහාසාත්මකව කුමක් හෝ කරුණක් ඉදිරිපත් කිරීමට හා යමෙකු කවියෙන් රිදවීමට මේවා යොදා ගති.දැන් කාලයේ ඇතැම් පාසල් සංස්කෘතියන් තුල විවේකී වේලාවන් තුල හුදෙක්ම රසාස්වාදයන් සදහා විරිදු ගයන කරනු ලබයි.මෙම විරිදු ත්රෙඅඩ් එක විරිදු දන්නා අයට ඒවා බෙදාගැනීමටත් ඒ පිලිබදව උනන්දු වන්නන්ට ඒවා රස විදීමටත් වේ.මේවායේ සමහර නරක වචන ගැබ් වී තීබිය හැකි නිසා ත්රෙඅඩ් එක 16+ කලෙමි.
සැලකිය යුතුයි - එළකිරි යාලුවන්ගේ නම් යොදාගෙන අපහාස කිරීම හා නරක වචන සම්පූර්ණයෙන් ප්රදර්ශනය නොකර *** ලකුණු යෙදීම අනිවාර්යෙන්ම කල යුතුය.