ගොන් ජෝක් දාන්න එපා බන්. පොන්සේකා බල පෙරේතකමට හමුදාව පාවල දෙන කතා(සුදු කොඩි සිද්දිය) නොකියා හිටියානම් අදටත් හමුදාපති.එහෙනම් පොන්සේකගෙන් පලි ගන්නේ යහපාලන නඩේ සෙට් එක. එහෙනම් පොන්සේකවත් FCID ගෙන්නලා හොද හොද සංදර්ශන තියලා. දැනුත් බලපන් පාර්ලිමේන්තුවට බඩ ගාගෙන පස්සේ දොරෙන් රින්ගන්නෙත් බල තන්හාවට. මුට තවම තේරෙන්නේ නෑ unp කියන්නේ කල දුටුකල වල ඉහගන්න සෙට් එකක් කියලා.
හමුදාව පජාතම කරලා දැම්මේ කවුද කියලා මේ දවස් ටිකට උන දේවලින් තේරුම් ගන්නවත් බැරි උන් නේ බන් උබලා.
Ubala mona tharka genawada dan na. SF hire damme aduma tharame voice record ekak wath nathi aduma tharame written doc. ekak wath nathi nikan reporter kenek kiwwa wachana tikakata e kale neethiya gana katha karanna one nane okkalama danawane. SF ta witharak nemai keedenekta boru chodana karada. FCID eka yoshitha rajapaksa athadanguwata ganna 1year giya etakalin wimal lokka maha haiyen kagahuwa ko gathada kiyala dan u kagahanawa deshapalana paliganeemlu. deshapalana paliganeemnan usawiyedi ai tharka bidin nathe ai abiyachanawak gen nathe ainka lankawe hodama lawyer lakunu 99% gatha ugema aiyata baida naduwata katha karanna. SF wa hireta gatha wage muwa chandeta pahuwenidama hireta gathe nane ekatath 1 year giyane. kohomada deshapalana paliganeemak wenne?

