.: විරූපී නොවූ ආදරය :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: විරූපී නොවූ ආදරය :.

    වෙනස්ම ආරක ආදර කතාවක් වුවත් මෙයින් දෙන ආදර්ශය නම් ඉතාම වටිනා එකක්.....රූපය මෙන්ම සැප සම්පත් අතින් පරිපූර්ණ වීම නිසා දැඩි මාන්නයකින් අන් අය දෙස බලන පුද්ගලයෙක්ට ආදරය පිළිබඳව ඉගැන්වෙන අපූරු පාඩමක් තමයි කතාවේ අන්තර්ගතය....

    beastly.jpg


    තාරුණ්‍යයේ ආදර කතාවල වඩාත් සිත් ගත් යොවුන් චරිත දෙකක් වූ Vanessa Hudgens සහ Harris Alex Pettyer දෙපලගේ විශිෂ්ට රංගනය මෙන්ම හාස්‍යත්පාදක නළුවෙක් වූ Neil Patrik Harris ගේ දායකත්වය නිසා මෙම චිත්‍රපටය වඩාත් රසවින්දනාත්මක ලෙස නිර්මාණය වී තිබෙන බව කිව හැකියි....

    විරූපී නොවූ ආදරය