විරේකයක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේ දවස් වල කෑම අරුචියක් තියනවා. මචන් හොඳ බඩ විරේකයක් කරගන්න බෙහෙතක් කියපන්කො.
 

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
1283488789843_asamodagam.JPG
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    මෙන්න මේක ගනින් ජෝන් ගෙන් අහලා ...

    උම්බවගේ නාකි පොන්සියන්ට හොඳා ලු ( මම නම් දන්නේ නැහැ .. ඕව)


    12961537_1021315737956715_7692444296325282265_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    මේ දවස් වල කෑම අරුචියක් තියනවා. මචන් හොඳ බඩ විරේකයක් කරගන්න බෙහෙතක් කියපන්කො.

    බඩ වෙලාද දන්නේ නැහැ.... මුත්‍රා සාම්පලයක් අරන් සිරිකොතට පලයන් චෙච්ක් කරන්න

    මොකද පහුගිය දවස් ටිකේම හිටියේ රන්ජන් ගේ මන්ත්‍රී කොවාටස් එකේ නේ
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    aralu peththak beepan...sinhala beheth kadawala athi man hithanne..


    අරළු පෙත්තක් බොන්නව කිවුවේ. නිකන් බෙහෙත් පෙත්තක් බොනවා වගේ ද . නැත්නම් කසය වගේ උණු කරන්න ඕනේ ද ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහල බෙහෙත් කඩවල ගුලියක් තියේ..
    අරන් බීහන්..
    හැබැයි ඉතිං දවසෙම ටොයිලට් එකේ තමා..
    වතුර බිව්වත් ටොයිලට් යන්න ඕන..
    :rofl:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සිංහල බෙහෙත් කඩවල ගුලියක් තියේ..
    අරන් බීහන්..
    හැබැයි ඉතිං දවසෙම ටොයිලට් එකේ තමා..
    වතුර බිව්වත් ටොයිලට් යන්න ඕන..
    :rofl:


    උබ කියන්නේ අරළු පෙති ද ?