freelan rasam +marmite.kalawam karala bipan mara rahai soup ekak wage
එල ට්රයි එකක් දෙන්න ඕනේ.
මේ දවස් වල කෑම අරුචියක් තියනවා. මචන් හොඳ බඩ විරේකයක් කරගන්න බෙහෙතක් කියපන්කො.
freelan rasam spoon ekai.maramite hendi bayayay.lunu tikak dapan.hot pita hadala bonna
aralu peththak beepan...sinhala beheth kadawala athi man hithanne..

සිංහල බෙහෙත් කඩවල ගුලියක් තියේ..
අරන් බීහන්..
හැබැයි ඉතිං දවසෙම ටොයිලට් එකේ තමා..
වතුර බිව්වත් ටොයිලට් යන්න ඕන..