විරේක...

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මචංල පුවක්පිටියේ ලය විරේක කරන වෙද මහත්තයාගේ විස්තර දන්න කෙනෙක්‌ කියපන්කො.. ලොකු උදව්වක්.. හදිස්සියක්..
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මා දන්නා පරිදි ගලේවෙල විෂ වෛද්‍ය නාවුර් පිච්චෙ (ලය විරේක වේද මහතා ) මේ සඳහා ඉතා සුදුසු ය