2017 ජූලි 5 වෙනි බදාදා උතුරුදිග ස්පාඤ්ඤයේ පැම්ප්ලෝනා නගරයෙහි නගර ශාලාව ඉදිරිපිට පැවති ගොන් පොරයට එරෙහිව පැවති විරෝධතාවයකදී, “I want a San Fermin without blood” යන පාඨය සඳහන් ටී-ෂර්ට් ඇඳගෙන විරෝධතාවයට එක්වූ උද්ඝෝෂකයින්.
නගර සභා චතුරශ්රය ඉදිරිපිට රැස්වූ PETA (People for the Ethical Treatment of Animals) සංවිධානයේ විරෝධතාකරුවෝ.
Ethical Treatment of Animals (PETA) සහ Anima Naturalis pro-animal groups විසින් සංවිධානය කරන ලද පෙලපාලියකදී ගොනුන් හා ගොන් ධාවන තරඟ වලට විරෝධය දැක්වීම සඳහා සත්ව අයිතීන්ට පක්ෂව ක්රියා කරුවන් රතු කුඩු විසිරුවමින් පැමිණි අයුරු,