විරෝධතා, ලෝකෙ පුරා විරෝධතා 1

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    2017 ජූලි 5 වෙනි බදාදා උතුරුදිග ස්පාඤ්ඤයේ පැම්ප්ලෝනා නගරයෙහි නගර ශාලාව ඉදිරිපිට පැවති ගොන් පොරයට එරෙහිව පැවති විරෝධතාවයකදී, “I want a San Fermin without blood” යන පාඨය සඳහන් ටී-ෂර්ට් ඇඳගෙන විරෝධතාවයට එක්වූ උද්ඝෝෂකයින්.
    000473ba.jpeg


    000473bf.jpeg

    නගර සභා චතුරශ්‍රය ඉදිරිපිට රැස්වූ PETA (People for the Ethical Treatment of Animals) සංවිධානයේ විරෝධතාකරුවෝ.
    000473bc.jpeg

    Ethical Treatment of Animals (PETA) සහ Anima Naturalis pro-animal groups විසින් සංවිධානය කරන ලද පෙලපාලියකදී ගොනුන් හා ගොන් ධාවන තරඟ වලට විරෝධය දැක්වීම සඳහා සත්ව අයිතීන්ට පක්ෂව ක්රියා කරුවන් රතු කුඩු විසිරුවමින් පැමිණි අයුරු,
    000473c2.jpeg


    000473be.jpeg
     
    • Like
    Reactions: Bart_Allen

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    me wage thamai wirodatha thiyanna one balapan kawruth baada karanna enne na , samakamiwa karana diha balan inna puluwan ona kenek ta :oo::oo:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕක බන් විරෝධතාවයකටත් වඩා ආතල් එකට කරන දෙයක්නෙ.

    ඕක Nudist event එකක්