විලවුන්_මාරයා

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ලෝකේ ඕනෙම බොරුවක් කියන්න සල්ලි වලට ගන්න පුළුවන් ඩොක්ටර්ස් ල, ප්රෝෆෙසර්සලා ඉන්නවා බන්. අනිත් එක ඕනෙම රිසර්ච් එකක් පක්ෂක්ග්රාහීව කරන්න පුළුවන්.

    මෑත උදාහරණයක් : දැන් බටහිර පොල්තෙල් වල ගුණය හඳුනාගෙන ඉන්නේ. පට්ට විදියට පොල්තෙල් පාවිච්චි කරනවා හැමදෙටම. අනිත් ඔයිල් කාරයන්ට හබක්. හැබැයි දැක්කද ලඟදි හාර්වර්ඩ් ප්‍රොෆෙසර් කෙනෙක් කියල තිබුන ලෝකේ තියෙන විසම තෙල පොල්තෙල් කියල. ඩොලර් මිලියන් ගානක් සමහරවිට ලැබෙන්න ඇති ඔය ආර්ටිකල් එකට.

    ඔන්න ඔහොමයි මේ ලෝකේ වැඩ සිද්දවෙන්නේ. හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද තොරල බේරලා ගන්න මොලේ නැති එකා ඉවරයි.

    Mekanam sira kathawa.....Rep+(You must spread some Reputation around before giving it to SahanJ123 again.)
     
    • Like
    Reactions: Oli_Vili

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    කිරියෙත් ඉන්නවා රුසියාවට පුක දෙන හැත්තක්...:angry::angry::angry::angry:
    මට තේරෙන්නෙ නැ ඇයි උන් ඔච්චර මිනිමරු රටකට කැමති කියලා..
    මන් හිතන්නේ උන් රුසියාවේ සැබැ ස්වරුපය දන්නේ නැ.
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලංකාවේ දොස්තරලා කිව්වේ නම් පෙත්තක් කෑම වලට දාල වඳ කරන්න පුළුවන් ක්‍රමයක් වත් නැහැ කියල.
    එත් මේවා බැලුවහම නිකන් සුවඳ අල්ලලා මරන්නත් පුළුවන්. ගොඩේ දොස්තරලා කෙමිකල් වෙපන් ගැන අහලවත් නැතුව ඇති

    ඕව ටිකක් import කරලා අපි hit man service එකක් වත් ලංකාවේ පටන් ගමුද බන් ? බය වෙන්න දෙයක් නැ අපේ දොස්තරලා අපිව බේරගනියි. :lol:






    REP 21 ++
     
    Last edited:
    • Like
    Reactions: Tramadol