කොලොම්බියාවෙ උනු ප්ලේන් ක්‍රෑශ් එකයි ඊට පස්සෙ දවස් 40 කින් ලමයි වගයක් හොයාගත්ත සීන් එකයි දන්නවා ඇතිනෙ. ඉතින් දැන් ඒ රෙස්කිවු රීම් එකේ සාමාජිකයෙක් උනු විල්සොන් නැමැති ආමි සුනඛයා ලමයි හොයාගත්තට පස්සෙ මිසින්ග් වෙලා දැන් ඉතින් ලමයි හොයාගත්ත උනත් ඒ ඔපරේශන් එක තාම දිගටම යනවා.( ඔපරේශන් හෝප්) කොලොම්බියන් විශේශ බලාකායෙ සෙබලුන් එහෙම තාම කැලේලු . අපි ඌ ඉක්මනට හම්බේවායැයි ප්‍රාර්තනා කරමු
https://pbs.twimg.com/media/FyOULQ3XgAIc_g-?format=jpg&name=small
https://pbs.twimg.com/media/FyOULQ3XgAIc_g-?format=jpg&name=small