විලසන් හම්බෙයිද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කොලොම්බියාවෙ උනු ප්ලේන් ක්‍රෑශ් එකයි ඊට පස්සෙ දවස් 40 කින් ලමයි වගයක් හොයාගත්ත සීන් එකයි දන්නවා ඇතිනෙ. ඉතින් දැන් ඒ රෙස්කිවු රීම් එකේ සාමාජිකයෙක් උනු විල්සොන් නැමැති ආමි සුනඛයා ලමයි හොයාගත්තට පස්සෙ මිසින්ග් වෙලා දැන් ඉතින් ලමයි හොයාගත්ත උනත් ඒ ඔපරේශන් එක තාම දිගටම යනවා.( ඔපරේශන් හෝප්) කොලොම්බියන් විශේශ බලාකායෙ සෙබලුන් එහෙම තාම කැලේලු . අපි ඌ ඉක්මනට හම්බේවායැයි ප්‍රාර්තනා කරමු


    cast wilson GIF


    https://pbs.twimg.com/media/FyOULQ3XgAIc_g-?format=jpg&name=small
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    විල්සන් සුනඛයාණෙනි, ඔබට කිසිදු උපද්‍රවයකින් තොරව නැවත තමන්ගේ සමීපතමයන් කරා පැමිණීමට හැකියාව ලැබේවා!!!🙂 ඔබ කළ උතුම් මෙහෙවරට සමස්ත ලංකා සුනඛ සංගමයේ ගෞරවණීය උත්තමාචාරය!!!!😍😍😍

    GWP83UH.jpg
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මේකේ කන්න නෑ..බොන්න නෑ..බේත්නෑ.. ආගම්වාදේ ජාතිවාදේ..රස්සා නෑ..සල්ලි නෑ...තෙල් පෝලිම්..දැන් බල්ලො විතරයි අඩු.. 🤭
     
    • Sad
    Reactions: NRTG and Kalegana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    බල්ලෝ රැළේ යන කාලේ බං
    මේකේ ඉන්න @siri_ayya උනත් දැන් වැඩිය ඔන්ලයින් එන්නේ නැත්තේ එකයි😀