විල්පත්තුව අපහු අමතකයි
විල්පත්තුව අපහු අමතකයි .... මහින්ද කරා කරා කියල කියා කියා හිටිය මිසක් මයිත්‍රී ට කරන්න පුළුවන් ලබ්බක් තිබ්බේ නැහැ ..
බදුර්දීන් විල්පත්තුවෙන් යාන් ඔය නිම්නයට...
-------------------------------------------------
විල්පත්තු වන විනාශයට එරෙහිව එල්ල වූ පීඩනය හමුවේ බදුර්දීන් අැතුළු කැලෑ පාළු නඩය පසුගිය දින වල සිට සියල්ලන්ගේ අැස් වලට වැලි ගසා යාන් ඔය නිම්නය හා එ් අාශ්‍රිතව අැති තිරියාය වනාන්තරයේ මහාපරිමාණ ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලියක් අාරම්භ කර අැත. එ් සඳහා පුල්මුඩේ නගරයේ සිට බටහිර දෙසට යාන් ඔය නිම්නයේත්, දකුණු දෙසින් පිහිටි ගිරිහඬසෑය අවට තිරියාය වනාන්තරය දෙසටත් හැකි තරම් වනාන්තර ප්‍රදේශ වහ වහා අත්පත් කරගන්නා ලෙස බදුර්දීන් අැතුළු දේශපාලුවන් එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට උපදෙස් දී අැත. පසුගියදා පුල්මුඩේ මුස්ලිම් මහා විද්‍යාලයේ රැස්වීමක් කැඳවූ මෙම යහපාලන කැලෑපාළු නඩය මේ පිළිබඳව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පොළඹවා අැත.
මේ වන විට යාන් ඔය නිම්නයේ පුල්මුඩේ පෙදෙසට වන්නට යාන්ත්‍රික කියත් (Chainsaw) යොදා ගනිමින් ඉතා විශාල රුක්ෂයන් රැසක් බිම පතිතකොට අැති අතර මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළද කිසිඳු පියවරක් මේ වන විට රැගෙන නොමැත.