විල්පත්තුව රකිනවාද? නැත්තන්
"මමයි මගේයි" නැත්නම් "මා හෝ මගේ නොවෙයි" ලෙස ගෙන "විල්පත්තුව" රැක්කත් නොරැක්කත්, සන්සාර ගමන යන්නම වෙනවා
තමන් මේ අදුරු සන්සාරයෙන් ගොඩ ගිහින් , තවත් අයට මේ පනිවිඩය කියල දුන් නැත්තන් රට ජාතිය ආගම හැමදාම රකින්න තමා වෙන්නෙ,කොච්චර රැක්කත් ඔච්චර තමා... පින පව දෙකෙන්ම මිදෙන ක්‍රියාවලියක් අනුගමනය කලයුතුමයී...