විල්පත්තුව සුරකිමු සංවිදානය

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    විල්පත්තුව සුරකිමු සංවිදානය

    GBTmZ2w.jpg

    මේක ලින්ක් එක මටත් whatsApp msg එකක් අපු එකක්.කැමති අය එකතු වෙන්න.

    බදුර්දීන්ට එරෙහි ශ්‍රී ලාංකිකයින් දස ලක්ෂයෙන් කෙනෙක් වෙන්න ඔබත් කැමති නම් මෙම ෆොරමය පුරවා එවන්න - https://goo.gl/forms/VAglK0LqHBCIkaJX2

    ජාතික සම්පත් වනසන බදුර්දීන් පරාජය කිරීමට අවශ්‍ය වන්නේ අධිෂ්ඨානශීලී මිනිසුන් පිරිසකගේ එකමුතුවක් පමණි.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    උබලා ඔය එරෙහි වෙන්න වෙන කාටවත් නෙවේ අපේ රටේ ඉපදුන අපේ රටේ හැදුන වැඩුන අපේම මිනිහෙකුටයි. ගස් ටිකක් නිසා ජාති ආගම් වලට බෙදිලා රණ්ඩු කරගන්න එක තේරුමක් නෑ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BUMP, දේශපාලන අරමුනක් නැතුව ඇත්තටම වැඩක් කෙරෙනවා නම් එකතු වෙනවා... සංගම් කිහිපයක් ම තියෙනවා උනාට ඔක්කොගෙම යට තියෙන්නේ දේශපාලන අරමුනු. :no: :no: ...
    ඊට වඩා හොදයි තනි තනිව දායක වෙන එක...

    අදටත් මහ දෙයක් කරන්න බැරි උනාට පොඩි දෙවල් ටිකක් කරනවා....
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    BUMP, දේශපාලන අරමුනක් නැතුව ඇත්තටම වැඩක් කෙරෙනවා නම් එකතු වෙනවා... සංගම් කිහිපයක් ම තියෙනවා උනාට ඔක්කොගෙම යට තියෙන්නේ දේශපාලන අරමුනු. :no: :no: ...
    ඊට වඩා හොදයි තනි තනිව දායක වෙන එක...

    අදටත් මහ දෙයක් කරන්න බැරි උනාට පොඩි දෙවල් ටිකක් කරනවා....

    හරියටම දන්නැ බන්.හරියටම දන්නැ බන්.
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඔය දෙවල් වලින් අපේ පොන්න දේශපාලකයොන්ට දැනෙන්නෙ වත් නෑ බං.. දිනයක් දාගෙන කොළඹ පාරවල් වත් බ්ලොක් වෙන්න උද්ගෝශණයක් වත් කලා නං පොඩ්ඩක් වත් බලයි....!
    :angry::angry::angry::angry:
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    ඔය දෙවල් වලින් අපේ පොන්න දේශපාලකයොන්ට දැනෙන්නෙ වත් නෑ බං.. දිනයක් දාගෙන කොළඹ පාරවල් වත් බ්ලොක් වෙන්න උද්ගෝශණයක් වත් කලා නං පොඩ්ඩක් වත් බලයි....!
    :angry::angry::angry::angry:

    :(:(
    :yes::yes::yes:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේ පාර නම් වැඩේ නැගලා යනවා වගේ. ලොකු දෙයක් ඒක නම්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඔය දෙවල් වලින් අපේ පොන්න දේශපාලකයොන්ට දැනෙන්නෙ වත් නෑ බං.. දිනයක් දාගෙන කොළඹ පාරවල් වත් බ්ලොක් වෙන්න උද්ගෝශණයක් වත් කලා නං පොඩ්ඩක් වත් බලයි....!
    :angry::angry::angry::angry:

    math colombo work karanne,vadak set unath math enava bn