විල්පත්තුව සුරකිමු සංවිදානය

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    GBTmZ2w.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලා ඔය එරෙහි වෙන්න වෙන කාටවත් නෙවේ අපේ රටේ ඉපදුන අපේ රටේ හැදුන වැඩුන අපේම මිනිහෙකුටයි. ගස් ටිකක් නිසා ජාති ආගම් වලට බෙදිලා රණ්ඩු කරගන්න එක තේරුමක් නෑ

    සහජිවනේ නේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විල්පත්තු කේස් එකට සල්ලි දුන්නේ කටාර් එකේ ෂේක් ජාසිම් සිටි කියල ගහන්නේ

    මහින්ද ගල්ෆ් එකේ ඇවිදල බදුර්දීන් එක්ක සල්ලි ටික ගෙනාවේ

    මොන පකය දැගලුවත් නවත්තන්න බැහැ...

    මනි ටෝක්ස්

    උබල ඕක නැවැත්තුවොත් උබල නියම සිංහලු...

    ඉස්සර ඔය කේස් එක ඇදිල මම ත්‍රෙඩ් වල බදුර්දින්ට බැන බන ගියා කියල බෝලාමනේ රේප් කැපුවේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විල්පත්තු කේස් එකට සල්ලි දුන්නේ කටාර් එකේ ෂේක් ජාසිම් සිටි කියල ගහන්නේ

    මහින්ද ගල්ෆ් එකේ ඇවිදල බදුර්දීන් එක්ක සල්ලි ටික ගෙනාවේ

    මොන පකය දැගලුවත් නවත්තන්න බැහැ...

    මනි ටෝක්ස්

    උබල ඕක නැවැත්තුවොත් උබල නියම සිංහලු...

    ඉස්සර ඔය කේස් එක ඇදිල මම ත්‍රෙඩ් වල බදුර්දින්ට බැන බන ගියා කියල බෝලාමනේ රේප් කැපුවේ

    ඒකාලෙ දේශප්‍රේමී බඩරුදීන්නෙ :lol::lol::lol:. එතකොට දේශ්ප්‍රේමී ඈයො බනින්නෙ නෑ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    විල්පත්තු කේස් එකට සල්ලි දුන්නේ කටාර් එකේ ෂේක් ජාසිම් සිටි කියල ගහන්නේ

    මහින්ද ගල්ෆ් එකේ ඇවිදල බදුර්දීන් එක්ක සල්ලි ටික ගෙනාවේ

    මොන පකය දැගලුවත් නවත්තන්න බැහැ...

    මනි ටෝක්ස්

    උබල ඕක නැවැත්තුවොත් උබල නියම සිංහලු...

    ඉස්සර ඔය කේස් එක ඇදිල මම ත්‍රෙඩ් වල බදුර්දින්ට බැන බන ගියා කියල බෝලාමනේ රේප් කැපුවේ
    නවත්වන්න විදිහක් ඇත්තෙම නැද්ද බන්,මේක එකෙක්ට බැ බන්