විල්පත්තුව සුරකිමු

OceanInMotion

Active member
  • Oct 7, 2011
    152
    36
    28
    විල්පත්තුව සුරකිමු

    විල්පත්තුව සුරකිමු

    11099719_1657916317769472_6137567353830638689_n.png


    455242-1407898946-wide.jpg


    මෙන්න මේ online පෙත්සමට අත්සන් කරලා share කරනන.

    Petition : Stop using Qatari funds to destroy Elephant Habitat in Sri Lanka


    http://www.thepetitionsite.com/455/242/823/qatari-money-being-to-destroy-elephants-habitat/#sign
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    බදුර්දීන්ට කියල දෙන්න ...
    කාන්තාර වල අපිට ඉන්න බෑ කියල ...
    අද ඔයාල කතා කළේ නැත්නම් ...
    හෙට අපිට විල්පත්තුව අහිමි වේවි ...
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    අපේ පැත්තේ ලග පාත කැලයක් නැහැ මේ ලගකදී ඉදන් මොණරු වැහිවැහැලා අපේ පැත්තේ උන්ට ඉන්න තැනක් නැති නිසා මෙහෙට ඇවිත් හෙට අනිද්දා තව මොක්කු එයිද දන්නේ නැහැ
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Signed! But this is a world wide problem. There must be a world wide plan to control the population or mange the available free lands.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    අපේ පැත්තේ ලග පාත කැලයක් නැහැ මේ ලගකදී ඉදන් මොණරු වැහිවැහැලා අපේ පැත්තේ උන්ට ඉන්න තැනක් නැති නිසා මෙහෙට ඇවිත් හෙට අනිද්දා තව මොක්කු එයිද දන්නේ නැහැ

    කොහෙද බන් ඒ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අපි හැමෝම මිනිසු කියලා හිතන පුලුවන් එ ඉස්සර දැන් මුස්ලිම් මිනිසුන් හා පාලකයන් හැසිරීම් දැක්කාම එහෙම සිංහලයාට හිතන්න පුලුවන්ද ?? අපේ රටේ මුස්ලිම් හා දෙමළ වර්ගය අපේ රටේ නිතියට ගරුත්වය දිය යුතුයි අපේ රට කුඩා රටකි නැගෙනහිර මුස්ලිම් උතුර දෙමළාට ඔනා විදිහට මේ වනවිට පාලනය කරන්නෙ නම් අපේ රට මේ විදිහට විනාශකරන්න දිලා බලාගෙන ඉන්න කියලා කියනවාට වඩා මුස්ලිම් හා දෙමළ ජාතියට ඔබ වැනි මිනිසුන් කියන්නෙ නම් අපේ රට විනාශකරන්න එපා කියනවානම් මියිට වැඩිය හොඳයි අපේ රටේ සිංහලයා විල්පත්තුවේ ගෙවල් හදන්න යනකොට අභය බුමී මුස්ලිම් ගෙවල් හදනකොට සිංහල මිනිසුන් කතා කරනකොට ජාති වාදය අපේ පොන්න පාලකයන් නිදි මේක තමයි සිංහලයාගේ කරැමේ සිංහලයා ගැන කතා කරන්න එක පාලකයකු නැති කම්න් අපේ සිංහලයා විනාශයට යනවා එය නිසා ඔක්කොම එකයි කියලා හිතන හිටියොත් සිංහලයා කලෙවේනවා ඔය ඔක්කොම එකයි හැමෝම මිනිසුන් කියලා අරාබියේ ඇවිත් කියපල්ලා බල්ලන් වේන දෙය එදාට බලන්න පුලුවනි අපේ රටේ සියලුම ජාතියිනට නිදහස වැඩියි එකයි සිංහලයාට මේ තරම් පහත් කොට සලකන්නේ ඔය කඩේ යන එවුනට කියන්නෙ සිංහලයෝ හොඳ වැඩියි එය තම්බි හා දෙමළ ජනතාව තරුම් ගැනීම ඉදිරියට සුබවාදීය
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රිෂාර්ඩ් බද්හියුර්දීන් තම්බි ඇමති ඇම්බැට්ටය මේක පටන් ගත්තේ මහින්ද ලොක්කගේ කාලේ .මිනිස්සු මේවගේ වැරදි කොච්චර පෙන්නුවත් මහින්දවත් , ඒකාලේ ආණ්ඩු කරපු එකෙක්වත් වැරැද්ද දැක්කේ නෑ වගේ හිටියා තම්බි ජන්ද ටික නැති වෙයි කියල. පස්සේ මොකද උනේ.බදියුර්දීන් මහින්දට කොකා පෙන්නලා අනිත් පැත්තට පැන්න.මොන ආණ්ඩුව ආවත් තම්බිය කරන්නේ උගේ ජාතිය වර්ධනය කරන එක.ඒකට අපේ සිංහල කියාගන්න හිගන ඇමැත්තෝ ටික සිංහල මිනිහටම කෙලවනවා. වර්තමාන ජනපති තුමාට උනත් කියන්න තියෙන්නේ එදා මහින්ද මහතාට උන දෙය ඔබට වෙන්න කලින් වැරැද්දට නිසිසි දඩුවම් දෙන්න කියන එකයි.මොකද තම්බි තොප්පියේ පැත්තක් නෑ .වාසි පැත්තට තමයි හැරෙන්නේ.

    පහල ලින්ක් එකට ගිහින් petition එක sign කරන්න

    http://www.thepetitionsite.com/455/242/823/qatari-money-being-to-destroy-elephants-habitat/
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කටාර් සල්ලි වලට මහින්දත් නැවුනා, මේ ආණ්ඩුවත් නැවිල වගේ පේන්නේ.