විල්පත්තුව හා ආදරය
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Mar 8, 2016 #2 ඡන්ද වලට තියෙන කෑදර කමට විප්ලත්තුව හම්බයින්ට ලියලා දෙද්දි ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ හිටපු බයියෝ. හම්බයින්ට විල්පත්තුව ලියලා දීපු එවුන්ටම කඩේ ගිහිල්ලා. විල්පත්තුවෙ වන විනාශය නතර කරන්න කියලා විරුද්ධ පක්ෂයට කෑගහනවා.
ඡන්ද වලට තියෙන කෑදර කමට විප්ලත්තුව හම්බයින්ට ලියලා දෙද්දි ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ හිටපු බයියෝ. හම්බයින්ට විල්පත්තුව ලියලා දීපු එවුන්ටම කඩේ ගිහිල්ලා. විල්පත්තුවෙ වන විනාශය නතර කරන්න කියලා විරුද්ධ පක්ෂයට කෑගහනවා.