විල්පත්තු ඉඩම් කොල්ලය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    [FONT=Malithi_Web]උතුරු ප්‍රදේශයේ සංවේදී වන කලාප හෙළි පෙහෙළි කරමින් තවත් අලි - මිනිස් ගැටුමක් නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයක් පිළිබදව අප ඊයේ සී.අයි.ඒ. හරහා හෙළි කළා.
    මේ උත්සාහය කුමක් සදහාද? ඇත්තටම මේ විනාශ කරන්නෙ ජාතික වනෝද්‍යානයක් නේද? මේවට දඩුවම් කරන්නෙ කවදාද
    [/FONT]