විල්පත්තු ජාතකේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකනේ එකනේ සජියගෙ පක්ශෙන් නාමයෝජනා හම්බෙලා මෙදත් පාර්ලිමේන්තු රිගුවෙ වැරැද්ද රාජපක්ශලගෙ :yes: :yes:
     
    • Dislike
    Reactions: Mr.Lokka

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    බදුර්ර්ඩින්ට එරෙහිව ලැබුන නඩු තීන්දුව කියවා ගන්න බැරි ටොයි බයි ජෙපි මී හරක් වෙනුවෙන් මෙසේ ඉදිරිපත් කරමි...
    1. බදියුදීන් සම්පූර්ණයෙන්ම වූ හානියට ගෙවීම කල යුතු අතර එය මාස දෙකක් තුල ගෙවා අවසන් විය යුතුය. සිදු වූ හානිය වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ගණනය කොට දැන්විය යුතුය. (ප්‍රතිවනගත කිරීමේ සම්පූර්ණ වියදම බදියුදීන් දැරිය යුතුය)
    2. අනවසර පදිංචිකරුවන් හා නවාතැන් ඉවත් කල යුතුය. (provisions of the National Environmental Act, Forest Ordinance and Fauna and Flora protection Ordinance and Antiquities Ordinance)
    3. තීන්දුවට අනුව (10 පිටුව) වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මූලිකව සිදු වූ හානියට අනුලෝමව ප්‍රතිවනගත කිරීමක් කල යුතුය. (provisions of the Forest Ordinance No. 16 of 1907)
    4. බදියුදීන් හිරෙන් නිදහස් කරන්නට මේවා හේතු වන්නෙ නැත. එමෙන්ම මේ සිදුවීම් නිසා 01/2020 චක්‍රලේඛය හෝ ජලගැලීම් නිම්න ගැටලුව හෝ සිංහරාජයේ පාරේ ගැටලුව හෝ යට යන්නේද නැත. යන්න දෙන්නේද නැත. සිදුවන වන විනාශයන් වලට එරෙහි වීම දිගටම කරනවා (බහුතරයක් නිදාගත්තද අපි නිදාගන්නේද නැත)
    යම් ජයග්‍රහණයක අඩුපාඩු දකින අදබාල මිනිසුනි, පුරා අවුරුදු 5 ක මහන්සියේ අවසන් ප්‍රතිපලයේ සුව අත්විදිනවා විනා එය හෑල්ලුවට ලක් කිරීමෙන් වන්නේ ඔබ ඔබවම හෑල්ලුවට ලක් කරගැනීමයි. මන්ද ඔබ හෝ මම අවුරුදු 05 ක් පුරාවට උසාවි ගානේ ගියෙ නැත. එය කලේ පරිසර යුක්ති කේන්ද්‍රයයි. ඔවුන් මේ ජයග්‍රහණයේ සැබෑ උරුම කරුවන් වන්නෙ 2014 අවසන් කාලයේ සිට මරයිච්චුක්කඩි/කරඩිකුලි (විල්පත්තු උතුරු වනය) වන විනාශ ගැටලුව දේශපාලනික, ජාතිවාදි හා වෙනත් පටු අරමුණ වලින් විවිධ පාරවල් දිගේ ගමන් කරන විට ඔවුන් මේ එකම සුදුසු පාර වූ නීතිමය පාර දිගේ ගොස් දිනුම් කණුව පසු කල බැවිනි.
    සෙතිල් මුහන්දිරම්
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එකනේ එකනේ සජියගෙ පක්ශෙන් නාමයෝජනා හම්බෙලා මෙදත් පාර්ලිමේන්තු රිගුවෙ වැරැද්ද රාජපක්ශලගෙ :yes: :yes:

    a1G1lIM.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ ඒකනෙ විල්පත්තුව කපපු එකාට ,සජිය නාමයෝජනා දීල පක්ශ නායක්ත්ව මණ්ඩලේටත් ගත්ත එකට වැරැද්ද රාජපක්ශලගෙ :yes: :yes: :yes: :yes:
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1604497372285-png.100575
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama


    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    mala adiyawa iwarayak na. Gota President wenakota kalayak aduwa. maha mathiwaranaya lan wela aye aduwa. ita passe patta palathe awe na. dan aye awilla.

    mewagen wenne hari dekata anduwa wiwechanaya karanna ba. me gas ballo miniha marichcha gani wage hotu pera pera adanawa. iwarak na
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mala adiyawa iwarayak na. Gota President wenakota kalayak aduwa. maha mathiwaranaya lan wela aye aduwa. ita passe patta palathe awe na. dan aye awilla.

    mewagen wenne hari dekata anduwa wiwechanaya karanna ba. me gas ballo miniha marichcha gani wage hotu pera pera adanawa. iwarak na
    ඕකුන් කවද්ද වැඩකට ඇති දෙයක් පොස්ට් කරේ ඔක්කොම ලතෝනි, 2015 බලේ ගත්ත එකාල 2017 ගම්සබාවෙන් ඇණ්නුවෙ මුන්ගෙ ලතෝනි අහන් ඉන්ඩ බැරි උන නිසා :lol::lol::lol: