විල්පත්තු සංහාරය යට සැගවුණු බිහිසුණු නොක

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    විල්පත්තු සංහාරය යට සැගවුණු බිහිසුණු නොක

    විල්පත්තු සංහාරය යට සැගවුණු බිහිසුණු නොකී කතාව.

    කටාරය මූලික කරගත් ඉස්ලාමීය වහාබ්වාදී සංවිධානවල මූල්‍ය දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියේ හදබිම වූ වයඹදිග වෙරළ කලාපයේ පිහිටි විල්පත්තු ජාතික උද්‍යානය දැදුරු කරමින් අති දැවැන්ත මුස්ලිම් කලාප බිහි කරමින් පවතින්නේ "යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනයා යළි පදිංචි කරවීම" යන සත්ගුණවත් ලේබලය පෙරටුකරගනිමින් වූවද මේ ඉස්ලාමීය ජනපදකරණයේ සැබෑ අරමුණ එයමද? විල්පත්තු සංහාරය යට සැගවුණු සැලසුම් සහත අතිශය භයානක වූ යටි අරමුණ ගැන නොකියවෙන කතාව පිළිබදව අපගේ විශේෂ අවධානය යොමු විය යුතුය.

    ඉන්දියාව දෙකඩ කර පාකිස්ථානය නමින් වෙනම මුස්ලිම් රාජ්‍යයක් බිහි කිරීමට මුලික වූ ඉන්දියානු මුස්ලිම් ලීගයේ ප්‍රධාන න්‍යායාචාර්ය වරයා වූ අබ්දුල් රහ්මන් අලී චෞද්රි විසින් 1933 දී දකුණු ආසියාව කේන්ද්‍රකරගත් ප්‍රබල ඒකාබද්ධ මුස්ලිම් රාජ්‍යයක් ගොඩ නැගීමේ මූලික සංකල්පය ඉදිරිපත් කලහ. "පාකිස්ථානු කොන්ෆෙඩරේෂනය" නමින් හැදින්වුණු එම ඒකාබද්ධ සහසන්ධීය රාජ්‍යය වර්ථමාන පාකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඈදුණු රාජ්‍ය දහයකින් සමන්විත විය. ලංකාවේ පිහිටුවීමට යෝජිත වූ නැගෙනහිර කලාපයේ "නසරිස්ථානය" සහ වයඹදිග කලාපයේ "සෆිස්ථානය" යන නම්වලින් වෙනම මුස්ලිම් රාජ්‍ය දෙක ඊට අයත් විය. පානම සිට ත්‍රීකුණාමලය දක්වා වෙරළබඩ කලාපය නසරිස්ථානය සහ බේරුවල සිට විල්පත්තුවත් ඇතුළුව මන්නාරම දක්වා කලාපය සෆිස්ථානය ලෙස නම් කෙරිනි. දැඩි ඉස්ලාමීය මූලධර්මවාදියෙකු වූ රහමන් චෞද්රි යෝජනා කළ රාජ්‍ය දහයෙන් පාකිස්ථානය සහ බංග්ලාදේශය නමින් වෙනම ඉස්ලාමීය රාජ්‍ය දෙකක් බිහිකර ගැනීමට හැකි වුවද දකුණු ආසියාකරයේ ඇතිවූ දේශපාලනික තත්වයන් මත ඉතිරි රාජ්‍යයන් බිහි කරගැනීමට නොහැකි වූ අතර ඒකාබද්ධ ඉස්ලාමීය රාජ්‍ය කාලයේ වැලි තලයෙන් යටි වී ගියහ.

    නමුත් අද වනතුරුත් ශ්‍රි ලාංකීය ඉස්ලාමීය අන්තවාදයේත් මුස්ලිම් කොංග්‍රසයේත් පදනම් දර්ශනය වන්නේ රහ්මන් අලි චෞද්රිගේ මේ අන්තවාදී බෙදුම්වාදී දර්ශනයයි. මැත කාලයේ ලංකාවේ බිහි වූ අංක එකේ ඉස්ලාමීය අන්තවාදී නායකයා වූ ඒ.එච්.එම්.අශ්රෆ් මුස්ලිම් කොංග්‍රසය ගොඩනගන්නේද එකී දර්ශනයේ අවසාන ඉලක්කය අරමුණු කරගනිමිනි. එහි කූටප්ප්‍රාප්තිය වන්නේ වෙනම මුස්ලිම් රාජ්‍යයක් සදහා 2003 දී එළිදුටු කූප්‍රකට ඔලුවිල් ප්‍රකාශයයි. ඒ හරහා ලංකාවේ නැගෙනහිර කලාපයේ වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් හෙවත් "නසරිස්ථානය" දිනා ගැනීම සදහා අශ්රොෆ් විසින් සංකල්පීය වශයෙන් මුස්ලිම් සමාජය පෙළගැස්වීය. 1996 දී අශ්රොෆ්ගේ අණින් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් රජයේ වියදමින් "මුස්ලිම් උරුමය" නමින් පොත් පෙළක් එළි දැක්වයි. එහි දැක්වෙන පදනම් විරහිතව ගොඩ නගන ලද අතිශය සාවද්‍ය මුස්ලිම් ඉතිහාසය හරහා නිර්මාණය කරගත් නැගෙනහිර ඊනියා මුස්ලිම් නිජබිම් සංකල්පය රහ්මන් චෞද්රිගේ නසරිස්ථානය යතාර්ථයක් කර ගැනීම සදහා ඔවුන් පාදක කරගත්හ. මේ වනවිට කාත්තන්කුඩියේ ඉදිකර ඇති "මුස්ලිම් උරුම කෞතුකාගාරය" නමින් හදුන්වාගන්නා ස්ථානයේ ප්‍රදර්ශනය කරන්නේද අශ්රොෆ් විසින් ගොඩනැගූ ව්‍යාජ මුස්ලිම් ඉතිහාසය මත පදනම්ව අවු.1600කට පෙර පරාක්‍රමබාහු රාජ සමයේ පටන්ම මේ රටේ මහමුද් නබී ගේ නෑයන් ජීවත් වූ මුස්ලිම් ජනාවාස තිබුණු බවට කියවෙන පට්ටපල් බොරුවකි. (මේ රටේ මුස්ලිමුන්ගේ සැබෑ ඉතිහාසය අවුරුදු 400කට වඩා පැරණි නැත. දෙමළ ඊළාම් නිජබිම සංකල්පයට පාදක වූයේ 1736 දී ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් ලියවූ "යාල්පාන වෛපව මාලෙයි" නම් වූ ව්‍යාජ ඉතිහාස ග්‍රන්ථයයි. මෙසේ ගොඩනගන ලද පට්ටපල් බොරු ඉතිහාසය මත පදනම්ව උතුරේ වෙනම ඊළාම් රාජ්‍යයක් සදහා බටහිරයන්ගේද අනුග්‍රහය ඇතිව ද්‍රවිඩ ජාතිවාදීන් ආයුධ අතට ගත්තා සේ අශ්රොෆ් ගොඩනැගූ නැගෙනහිර ව්‍යාජ මුස්ලිම් නිජබිමද ඒකීය ශ්‍රී ලංකාවේ අනාගතයට කුමන ආකාරයකින් බලපානු ඇතිද?)

    නැගෙනහිර නසරිස්ථානය සදහා වූ භූමියත්, නිශ්චිත ජනගහනයත් නිර්මාණය කර ගැනීම සදහා පානම, අම්පාර ඇතුළු ප්‍රදේශවල රජයේ වනරක්ෂිත එළිපෙහෙළි කරමින් සහ සිංහලයන් සතු ඉඩකඩම් සහ දිඝවාපිය ඇතුළු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවලට අයත් භූමිය බලෙන් කොල්ල කෑවේය. බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩම්වල මුස්ලිම් ජනාවාස ඉදිකරමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කළහ. ‍ඉතාම‍ කෙටි කලක් ඇතුළත සැලසුම්සහගතව කරන ලද දැවැන්ත ආක්‍රමණයේ අවසානය දැකීමට පෙර අශරොෆ් ඌරාකන්දේ හැපී උඩුගුවණෙදීම එළොව යෑමෙන් පසුව නසරිස්ථානය දිනාගැනීමේ සැලසුම අඩියක් පසුපසට ගැනීමට සිදු වුවද ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රාවුෆ් හකීම් එම අන්තවාදී වැඩපිළිවෙලම අලුත් වටයකින් ඉදිරියට ගෙනයමින් සිටී. රහමන් අලී චෞද්රිගේ නසරිස්ථානය අළු යට ගිණි පුපුරු මෙන් නැගෙනහිර මුහුදුකරයේ සැගවී ගියද වෙනම මුස්ලිම් කලාපයක් සදහා වූ මූලික සාධක සපුරාගනිමින් භූමියෙන්ද, ජනගහණයෙන්ද, ආර්ථික හා දේශපාලනිකවද ඔවුන් මේ වන විටත් සන්නද්ද වෙමින් නොසිටින්නේද? කල්මුනේ කේන්ද්‍රකරගත් වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලන හකීම්ගේ ඉලක්කය නසරිස්ථානයද? නැගෙනහිර පුරා අණසක පතුරවන ජිහාද්,වහාබ් ආදී බිහිසුණු ඉස්ලාමීය අගමික මතවාද වලින් සන්නද්ධ වූ කල්ලි කණ්ඩායම් අරාබි සංස්කෘතිය වපුරවමින්, රටේ පිළිගත් පොදු නීතිය පවා පිළිනොගනිමින් ඔවුන්ගේම අන්තවාදී නීති ක්‍රියාත්මක කරමින් නසරිස්ථානය නොනිල වශයෙන් මේ වනවිටත් ස්ථාපිත කරගෙන අවසානය.

    ශ්‍රී ලංකාවේ මුහුදුබඩ කලාපය ආක්‍රමණය කිරීමේ ජාත්‍යන්තර මුස්ලිම් ජිහාඩයේ සැළසුමක් තිබෙන බවත් පුත්තලම,කල්පිටිය හා මන්නාරම් මුහුදු තීරයට විශේෂ අවධානය යොමු වී ඇති බවත් පසුගිය සමයේ ගොඩ නැගුණු යම් යම් සිද්ධීන් ඔස්සේ කතාබහට ලක්විය. රහ්මන් චෞද්රිගේ "සෆිස්ථානයට" අයත් වන්නේ බේරුවල සිට පුත්තලම, විල්පත්තුව හා මන්නාරම් වෙරළබඩ කලාපයයි. බේරුවල, පුත්තලම ආශ්‍රිත ප්‍රදේවල ජීවත්වන මුස්ලිම් ජනයාගේ ඉතිහාසය නැගෙනහිර සැබෑ මුස්ලිම් ඉතිහාසය හා සම වුවද නැගෙනහිර ප්‍රදේශයේ තරම් සංවිධානාත්මක හා එක දිගට විහිදුණු මුස්ලිම් ජනපද කලාප වයඹදිග කලාපයේ දක්නට නැත. වෙනම රාජ්‍යයක් හෝ පරිපාලන කලාපයක් ‍ගොඩනැගීමටනම් නිශ්චිත භූමියක් හා ඒ භූමියට අදාලව වෙනම සංස්කෘතික අනන්‍යතාවයක් සහිත ජනගහනයක් සිටිය යුතුය. එසේනම් විල්පත්තු රක්ෂිතය සමතලා කර වයඹදිග වෙරළ තීරය ආක්‍රමණයක කරමින්, සැලසුම්සහගතව මුස්ලිම් ජනපද කලාප බිහිකරමින් අරාබියේ ආධාර ඇතිව බදියුද්දීන් හරහා මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ "සෆිස්ථානය" ගොඩනැගීමේ මූලික පදනම සැකසීම නොවන්නේද? විල්පත්තුව යනු සිංහල ශිෂ්ටාචාරයේ වයඹදිග නිජ භූමියයි. විල්පත්තු වනය පුරා විසිරැණු ‍ජනාවාසවල සහ බෞද්ධ විහාරාරාම වන නශ්ඨාවශේෂයන් අදත් මතු වෙයි. බදිඋද්දීන්ගේ සහචරයන් විල්පත්තුවේ බෞද්ධ පුරාවස්තුවලටද වගකියමින් සිටින බව කියවේ. යම් භූමි ප්‍රදේශයක් ව්‍යාජව තමන්ගේ නිජභූමිය ලෙස තහවුරු කිරීමට නම් එහි පෙර පැවති සැබෑ ශිෂ්ටාචාරයේ සාක්ෂි සාධක අක්මුල් මුලිනුපුටා දැමිය යුතුය. නැගෙහිර භූමිය පුරා විසිරුණු බෞද්ධ නටඹුන් හොය හොයා විනාශකරන සැලසුම්සහගත මෙහෙයුමක් පසුගිය විසි අවුරුදු කාලය පුරා ක්‍රියාත්මක විය. ඒ ඉරණම නුදුරු දිනකදීම වයඹදිග බෞද්ධ ශිෂ්ටාචාරයටත් අත්වීමට නියමිතය. අශ්රොෆ් රජයේ වියදමින් නැගෙනහිර ව්‍යාජ මුස්ලිම් උරුමය ලියා නසරිස්ථානය ඉල්ලුවේ යම් සේද බදිඋද්දීන් හෝ ඔහුගේ අනුගාමිකයෙක් තව ටික කාලෙකින් වයඹදිග මුස්ලිම් උරුමය රජයේ වියදමින්ම ලියාගන්නට බැරි නැත. ආදිතම නබි ලෙස සැලකෙන ආදම්, ඒවා සමග නිරිවස්තරෙන් අනාචාරයේ හැසිරැනේ විල්පත්තු කැලයේ යැයි ඔවුන් කියනු ඇත. මහමුද්ගේ සනුහරේ උන් විල්පත්තුවේ බින්න බැහැගෙන හිටි බවද ඔවුන් කියනු ඇත. එදාටත් අපි සහජීවනය වමාරා කමින් තප්පුලමු.

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදය සහ ඔවුන්ගේ අරාබි හාම්පුතුන් නසරිස්තානයෙන්, සෆිස්ථානයෙන් පමණක් සෑහීමට පත්වෙයිද? කුරාණීය ඉගැන්වීමට අනුව ලෝකයට සෘජු මාර්ගය පෙන්වීම හෙවත් සමස්ථ ලෝකයම අල්ලාහ්ගේ අණසකට යටත් කරවිය යුතු යැයි කියවේ. ඉස්ලාම් ව්‍යාප්තවාදය ලෝකය පුරා ක්‍රියාත්මක වන්නේ ඒ අවසාන ඉලක්කය වෙනුවෙනි. එබැවින් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ව්‍යාපාත්වාදයද ක්‍රියාත්මක වන්නේ නසරිස්ථානයෙන් හෝ සෆිස්ථානයෙන් නොනැවතී සමස්ථ රටම ඉලක්ක කරගනිමිනි. භූගෝලීයව සහ ආර්ථිකව අතිශය වැදගත් වූ කලාප දෙකක් කෙන්ද්‍ර කරගනිමින් නසරිස්ථානය හා සෆිස්ථානය ලෙස එක් ජනවර්ගයක් මත පදනම් වූ ජාතිවාදී දේශපාලන කණ්ඩායමක් තනි බලය පිහිටුවාගත් පරිපාලන කලාපයක්, හෝ රාජ්‍යයක් නොනිල වශයෙන් හෝ ගොඩනැගුණොත් රටේ ඒකීයභාවයටත් දේශපාලන ස්ථාවරත්වයටත් එය තදබල හානියක් වනු ඇත. ඒ හරහා සමස්ථ රටම ඉස්ලාම්කරණය කිරීමේ අවසාණ අරමුණට පහසුවෙන් ළගා වීමට ඔවුන්ට හැකිවනු ඇත.

    සටහන ‍- කඩුව.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔවුන්ට දිගුකාලීන සැලසුම් තිබුනට අපේ කිසිම කෙනෙකුට ඉදිරි සතියටවත් සැලැස්මක් නෑ... මට හැගෙන්නේ අපේ රටේ සියළු ක්‍රියාකාරී අවස්ථාවන් සදහා අපේ දායකත්වය ඍජුව ලබාදිය යුතුයි... එහෙම නැතිව වෙන කවුරුවත් මේ වැරදි නිවැරදි කරන එකක් නෑ... අවශ්‍ය නම් එකාවන්ව එක්ව පාරට බහිමු... තවත් නිහඩව සිට වැඩක් නෑ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    අපේ දේශපාලුවන්ට තියෙන්නේ මුස්ලිම් ඡන්ද කුට්ටිය කඩා ගන්නේ කොහොමද කියන සැලස්ම විතරයි.

    මහරජා හම්බයන්ව පකිස්ථානයෙන් ඉම්පෝර්ට් කරවලා නේද ලංකාවේ පදින්චි කෙරෙව්වේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ දේශපාලුවන්ට තියෙන්නේ මුස්ලිම් ඡන්ද කුට්ටිය කඩා ගන්නේ කොහොමද කියන සැලස්ම විතරයි.

    මහරජා හම්බයන්ව පකිස්ථානයෙන් ඉම්පෝර්ට් කරවලා නේද ලංකාවේ පදින්චි කෙරෙව්වේ?

    :yes::yes::yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    අපේ දේශපාලුවන්ට තියෙන්නේ මුස්ලිම් ඡන්ද කුට්ටිය කඩා ගන්නේ කොහොමද කියන සැලස්ම විතරයි.

    මහරජා හම්බයන්ව පකිස්ථානයෙන් ඉම්පෝර්ට් කරවලා නේද ලංකාවේ පදින්චි කෙරෙව්වේ?

    Ow ow ewanam me thread eka dapu ekata mathaka naha.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපේ දේශපාලුවන්ට තියෙන්නේ මුස්ලිම් ඡන්ද කුට්ටිය කඩා ගන්නේ කොහොමද කියන සැලස්ම විතරයි.

    මහරජා හම්බයන්ව පකිස්ථානයෙන් ඉම්පෝර්ට් කරවලා නේද ලංකාවේ පදින්චි කෙරෙව්වේ?

    pakko gennuwe katholika sabawa mulika wela.godak aya thawa kalika padinchi kale negombo. habayan aye pituwahal karaddi lankawe katholika saben wirudda una,mokada okkoama catholic aya.UN eken pituwahala karana eka nawaththanna kiwuwa.
    wilpaththu hamayan allana ekata mahinda thama waga kiyanna one.danna widiyata basil thama passe hitiye.muslim amathila hama paththta pana pana unta one de karagaththa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113

    :)

    Ow ow ewanam me thread eka dapu ekata mathaka naha.

    ;)

    pakko gennuwe katholika sabawa mulika wela.godak aya thawa kalika padinchi kale negombo. habayan aye pituwahal karaddi lankawe katholika saben wirudda una,mokada okkoama catholic aya.UN eken pituwahala karana eka nawaththanna kiwuwa.
    wilpaththu hamayan allana ekata mahinda thama waga kiyanna one.danna widiyata basil thama passe hitiye.muslim amathila hama paththta pana pana unta one de karagaththa.

    උන් ඡන්ද කුට්ටිය පෙන්නලා මහින්දව බ්ලැක්මේල් කරා වගේ වැඩක් උනේ. මහින්ද ඡන්දවලට තියෙන පෙරේතකමට බැසිල් ගෝඨා හරහා ඉල්ලපු ඉල්ලපු දේ දුන්නා. අනිතිමේදි MRට මුකුත් නෑ. ලංකාවට අයින් කරන්න බැරි පිලිකාවක් ඉතුරු උනා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :)

    ;)

    උන් ඡන්ද කුට්ටිය පෙන්නලා මහින්දව බ්ලැක්මේල් කරා වගේ වැඩක් උනේ. මහින්ද ඡන්දවලට තියෙන පෙරේතකමට බැසිල් ගෝඨා හරහා ඉල්ලපු ඉල්ලපු දේ දුන්නා. අනිතිමේදි MRට මුකුත් නෑ. ලංකාවට අයින් කරන්න බැරි පිලිකාවක් ඉතුරු උනා.

    muslim ewan suddaghe kale idanma kale lankawa allana eka thama ban.
    mona anduwa unath unta namuna.thawa war ekak awoth enne hambayo nisa thamai
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1471248_586288361514274_1982257353174626341_n.jpg
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අපේ දේශපාලුවන්ට තියෙන්නේ මුස්ලිම් ඡන්ද කුට්ටිය කඩා ගන්නේ කොහොමද කියන සැලස්ම විතරයි.

    මහරජා හම්බයන්ව පකිස්ථානයෙන් ඉම්පෝර්ට් කරවලා නේද ලංකාවේ පදින්චි කෙරෙව්වේ?
    :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේවට විරැද්ධව කතා කරන උන්ට ජාතිවාදියෝ කියන සිංහලයින්යැයි කියාගන්නා සහජීවන රෙද්ද අස්සෙ ගුලිවෙලා ඉන්න හැතිකරේ මේව ලබපියව්. මේ රටේ වැඩි කාලයක් සිංහලයට නිදහසේ ඉන්න දෙන එකක් නැ...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපේ දේශපාලුවන්ට තියෙන්නේ මුස්ලිම් ඡන්ද කුට්ටිය කඩා ගන්නේ කොහොමද කියන සැලස්ම විතරයි.

    මහරජා හම්බයන්ව පකිස්ථානයෙන් ඉම්පෝර්ට් කරවලා නේද ලංකාවේ පදින්චි කෙරෙව්වේ?

    හම්බයො නෙමෙයි බන් ගෙනාවෙ.. අවතැන් වෙලා හිටපු කතෝලික අය.. ඕකුන් ආයෙ යවන්න හදනකොට කතෝලික සභාව විරුද්ධ වුනා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හම්බයො නෙමෙයි බන් ගෙනාවෙ.. අවතැන් වෙලා හිටපු කතෝලික අය.. ඕකුන් ආයෙ යවන්න හදනකොට කතෝලික සභාව විරුද්ධ වුනා.

    මොක්කු හරි මහින්දයනේ බං උන්ව මෙහෙ පදිංචි කරගත්තේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොක්කු හරි මහින්දයනේ බං උන්ව මෙහෙ පදිංචි කරගත්තේ

    උන්ට නෙමෙයි බන් ඔය ගෙවල් හදන්නෙ හම්බයන්ට.. මහින්දගෙ කාලෙ පකිස්තානෙ හම්බයො බෙල්ල කපනකොට බේරෙන්න පකිස්ටාන් කතෝලික සෙට් එකක් මෙහෙට සරණාගතයො විදිහට ආව..මතකද ඒ කාලෙ බම්ම්බලපිටිය පැත්තෙ සුද්දො හිඟන්නො වගයක් හිටිය? ඒ තමයි උන්.. මහින්ද උන්වපිටුවහල් කරන්න හදනකොට කතෝලික ස්භාව විරුද්ධ උනා.. උන් පදිංචි වෙලා ඉන්නෙ මන් දන්න තරමින් මීගමුව පැත්තෙ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන්ට නෙමෙයි බන් ඔය ගෙවල් හදන්නෙ හම්බයන්ට.. මහින්දගෙ කාලෙ පකිස්තානෙ හම්බයො බෙල්ල කපනකොට බේරෙන්න පකිස්ටාන් කතෝලික සෙට් එකක් මෙහෙට සරණාගතයො විදිහට ආව..මතකද ඒ කාලෙ බම්ම්බලපිටිය පැත්තෙ සුද්දො හිඟන්නො වගයක් හිටිය? ඒ තමයි උන්.. මහින්ද උන්වපිටුවහල් කරන්න හදනකොට කතෝලික ස්භාව විරුද්ධ උනා.. උන් පදිංචි වෙලා ඉන්නෙ මන් දන්න තරමින් මීගමුව පැත්තෙ..

    කොහේ හිටියත් පකිස්තාන්කාරයෝ මෙහෙ ගෙනත් පදින්චිකරේ මහින්දයනේ? ඒක වැරදියිනේ?