විල්පත්තු-Buurapu Bayyanta Sthuthi

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    විල්පත්තු-Buurapu Bayyanta Sthuthi

    විල්පත්තු-Buurapu Bayyanta Sthuthi

    Heta viklpa idam pradanaya kirimata adisi sakachchawak.

    LTTE yuddayen gewal ahimiwu muslim 88,752 pawulwalata vikalpa idam deemata rajaya theeranak kara atha. egena sakachchawak janathipathithuma pradanathwayen pawathwanta theeranayak kara atha.

    විල්පත්තු gane Buurapu Bayyanta Sthuthiya .........
     
    Last edited:
    මට නම් මෙතන උඹත් එක්ක මරාගන්න ඕන නෑ බං. උඹ උඹේ ජාතිය ගැන හිතනවා. උඹේ ජාතියේ හැමෝම එහෙමයි. අපේ උන් උඹලගේ අරාබි සල්ලි වලින් කරපු ප්‍රචාරයට අහුවෙලා උඹලට සලකන අපි ගැන නොසලකන එවුන් පත් කරගත්තට උඹල වැරදි නෑ බං. චන්ද ටික හම්බ වෙනවනම් අම්ම උනත් පාවල දෙන පාලකයෝ දාගත්තෙ අපේ උන්මයි.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    අංගුලිමාල;18343824 said:

    politics newei jathiyakuth newai methana

    100 000 wage yeddeyen anathawunu kattiyak dang puttalam anatha kadwuruwal wala innawa..............

    unta monawa karanadada kiyanne? ubama kiyapang?

    un issara hitapu thana dang kalawela thiyenne, oka methana jathivadi vidihata uba wage un aran yanne, okai methana thiyana prasnaya.

    ehinda dang anduwata wena idam denna wenawa...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    විල්පත්තු-Buurapu Bayyanta Sthuthi

    Heta viklpa idam pradanaya kirimata adisi sakachchawak.

    LTTE yuddayen gewal ahimiwu muslim 88,752 pawulwalata vikalpa idam deemata rajaya theeranak kara atha. egena sakachchawak janathipathithuma pradanathwayen pawathwanta theeranayak kara atha.

    විල්පත්තු gane Buurapu Bayyanta Sthuthiya .........

    හම්බ උනානම් නක්කලෙ නොදා ඔප්පු හදාගනින්. ස්වර්නබූමු ඔප්පුද දන්නේ නැ. එහෙම උනොත් කොයි වෙලේකහරි ගලබොඩ අත්ත ආයේම මහින්දව උසිගන්නලා කෙලිනවා.. උබලා වීල්පත්ටුවේ මුල් පදින්චියද? එහෙම නම් ලැබෙන එක සාදාරනයි. අපිටත් ඩුවල් සිටිසන් ගන්න පුලුවන්ලු.. හෙට අනිද්දා ඇප්ලයි කරන්න පුලුවන්ලු.. එහෙම උනොත් ගොඩක් දෙමල අය අයේම ලන්කාවට එනවා..
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    හම්බ උනානම් නක්කලෙ නොදා ඔප්පු හදාගනින්. ස්වර්නබූමු ඔප්පුද දන්නේ නැ. එහෙම උනොත් කොයි වෙලේකහරි ගලබොඩ අත්ත ආයේම මහින්දව උසිගන්නලා කෙලිනවා.. උබලා වීල්පත්ටුවේ මුල් පදින්චියද? එහෙම නම් ලැබෙන එක සාදාරනයි. අපිටත් ඩුවල් සිටිසන් ගන්න පුලුවන්ලු.. හෙට අනිද්දා ඇප්ලයි කරන්න පුලුවන්ලු.. එහෙම උනොත් ගොඩක් දෙමල අය අයේම ලන්කාවට එනවා..
    ne bang, dang dennata hadanne anurathpurata kitti thanaka......

    oya oppuwanag hariyatama dey wage.........
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ne bang, dang dennata hadanne anurathpurata kitti thanaka......

    oya oppuwanag hariyatama dey wage.........
    දැන් නම් දෙයියනේ කියලා ලන්කාවේ හිටියැකි බන්. ආගම් කේස්, ජාති කේස් අවුස්සන උන් නැනේ. ඉන්න උනුත් විපක්ශේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යුද්දේ නිසා ගෙවල් අහිමි ඉන අයට ගෙවල් දෙන්න ඕනි එක පොදුවේ සින්හළ දෙමල හැමෝටම. එත් කාලෙන් ගෙවල් දෙන්න බැහැ. වෙන් කොහෙන් හරි ඉඩම් දීම ගැන ප්‍රශ්නයක් නැහැ. කැලෑ කපල මුස්ලිම් ජනතාව විතරක් පදිංචි කරලා බෙදුම් වාදය පතුරන එකයි අවුල
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යුද්දේ නිසා ගෙවල් අහිමි ඉන අයට ගෙවල් දෙන්න ඕනි එක පොදුවේ සින්හළ දෙමල හැමෝටම. එත් කාලෙන් ගෙවල් දෙන්න බැහැ. වෙන් කොහෙන් හරි ඉඩම් දීම ගැන ප්‍රශ්නයක් නැහැ. කැලෑ කපල මුස්ලිම් ජනතාව විතරක් පදිංචි කරලා බෙදුම් වාදය පතුරන එකයි අවුල
    ගෙවල් නම් ඔනේ නැ බන්. ඉඩම් කැල්ල හරියට් මැනලා තිබුන හැටියට දෙනව නම් ඇති.. දෙමල මිනිස්සු නම් ගෙවල් හදාගනී. ඉඩම් දැනටමත් දීලා තියනවා හමුදාවෙන්. ඒවල මිනිස්සු ගෙවල් හදාගෙන යනවා..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    යුද්දයෙන් නිවාස අහිමි උනු මුස්ලිම් මොකක්ද මේ හරුපේ. කොස්ලන්දෙ නාය ගිය එකට උඹට කියනවා ඇහුනද නායගිය දෙමළ මිනිස්සුන්ට වන්දි ගෙවනවා කියලා
    යුද්දයෙන් නිවාස අහිමි උනු බර්ගර් මැලේ අයටත් නිවාස දෙන්න වෙනම දිනයක දෙනවද ? ඉස්සෙල්ලම ඔය ගෝත්‍රික මානසිකත්වයෙන් එළියට ඇවිල්ලා ඔක්කොම මිනිස්සුන්ට එකවගේ සලකන්න ඉගෙන ගනින්.