විල්පත්තු_පත්තුවේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    විල්පත්තු_පත්තුවේ

    විල්පත්තුව උතුරු මායිමේ වන රක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමියේ ද විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ද බලෙන් ඉඩම් අල්ලා කෑලෑ කපා සිදු කැර ඇති මහා විනාශය බැලීමට බොදු බළ සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු සංඝරත්නය අඟහරුවාදා (08) එහි වැඩම කළහ.

    මුසලි ප්‍රාදේශිය ලේකම් කේදීෂ්වරන් මහතා නියෝජිතයන් හමුවේ කියා සිටියේ රජයේ අනුමැතියෙන් සියලු දේ සිදු කරන බවයි.නිවාස සෑදීමට රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ලැබෙන බවත් ඔහු කීවේය.

    වන සංරක්ෂණ භූමීයේ අනවසරයෙන් ඇල්ලු දස දෙනකුට දැනට නඩු පවරා ඇත.එහෙත් තවත් දහස් ගණනක් විල්පත්තු රක්ෂිතයේත් විල්පත්තුවේත් අනවසරයෙන් ඉඩම් අල්ලාගෙන ඇතැතත් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

    සිලාවතුර පොලීසිය නාවික හමුදාව ද ආරක්ෂාව සඳහා එහි ගොස් සිටියේය.විටෙක උණුසුම් තත්ත්වයක් ඇති වුවත් කලබලයක් ඇති වුයේ නැත.ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පැවසුයේ සතුන් සිටිය යුතු බිම සතුන්ට මිස මිනිසුනට අයිති නැති බවයි.

    එහෙත් නිලධරයන් හා අනවසර පදිංචිකරුවන් කී බොහෝ දේ ඔප්පුකිරීම සඳහා ඔවුන් සතුව පිළිගත හැකි සාක්කි නොතිබු බව එහි වු කතා බහෙන් පැහැදිලි විය.



    14(299).jpg


    16(275).jpg


    17(257).jpg


    18(246).jpg


    19(232).jpg


    21(211).jpg


    23(184).jpg


    11(349).jpg


    12(331).jpg





    කෝ බං මේවාට පත් කරලා යවපු ඇමතිලා..:angry:මෙහෙම කැලේ විනාශ කරහම කැලේ සත්තු කොහෙද ඉන්නේ..තව ටික කාලෙකින් අලි එහෙම ඉන්දියාවෙන් ගෙන්න වෙයි මෙහෙම ගියොත්.:(
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    සතුන් සිටිය යුතු බිම සතුන්ට මිස මිනිසුනට අයිති නැත.
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    බොදු බල සේනවට බැන්නට ඒ කට්ටිය විතරයි මේ වගේ දෙයකට බය නැතුව ඉදිරිපත් වෙන්නේ ......

    අනිත් පැත්තෙන් රජය මේ මිනිස්සු ගැන බලන්න ඕනේ ...( මුන් හැබයි මෙහෙම දරුවෝ 5,6 මොකට හදනවද මන්ද ):baffled:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බලු අැමතිය. අවජාතක බල්ලො. තම්බින්ට පුකදෙන්නො. වදපු අම්මට කෙලෙව්වා හා සමානයි බලු ඇමතිය කරන මේ අවජාතක වැඩේ....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,455
    86,719
    113
    ආශ්චර්යමත් රටක
    බොදු බල සේනවට බැන්නට ඒ කට්ටිය විතරයි මේ වගේ දෙයකට බය නැතුව ඉදිරිපත් වෙන්නේ ......

    අනිත් පැත්තෙන් රජය මේ මිනිස්සු ගැන බලන්න ඕනේ ...( මුන් හැබයි මෙහෙම දරුවෝ 5,6 මොකට හදනවද මන්ද ):baffled:

    :yes::yes::yes::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    හප්පා පළාතම සුද්ද කරලා නෙහ්..
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔකුන් කැලෑ කපල හොරෙන් ගෙවල් හදන්

    පස්සේ අලි ගැහුවා කියලා අලි මරනවා
    සත්තු කොහෙද යන්නේ මුන් උන්ගේ ගෙවල් නැති කලාම :(
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    මේවට බම්ප් දදා ඉඳලා හරියන්නේ නෑ. සිංහලයෝ විදියට අපි හැමෝම මේකට විරුද්ධ වෙන්න ඕන. අපි එකතු වෙලා යමක් කරන්න ඕන. නැතිනම් අද මහා ජාතිය සිංහල උනාට හෙට වෙනකොට අවුරුදු 2500ක අතීතයක් හිමි සිංහලුන් මේ ලංකාවේම සුලු ජාතියක් වෙලා ඉඳීවි... :(

    Truth Hurts Thanx for sharing this info machan

    Rep added +7
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    Balumgala Video 2014-03-26 Wilpaththu housing project



    Balumgala 2014-03-26 Illegal housing project of Wilpaththu

     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මේවට බම්ප් දදා ඉඳලා හරියන්නේ නෑ. සිංහලයෝ විදියට අපි හැමෝම මේකට විරුද්ධ වෙන්න ඕන. අපි එකතු වෙලා යමක් කරන්න ඕන. නැතිනම් අද මහා ජාතිය සිංහල උනාට හෙට වෙනකොට අවුරුදු 2500ක අතීතයක් හිමි සිංහලුන් මේ ලංකාවේම සුලු ජාතියක් වෙලා ඉඳීවි... :(

    Truth Hurts Thanx for sharing this info machan

    Rep added +7


    :yes::yes::yes:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මුන් ටික ඉක්මනටම මෙතනින් එලෙව්වේ නැතිනම් මුන් මෙතන ලොකු කොලනියක් ගහයි
     

    Similar threads